වසර 50කට පසු ඔස්කාර්හි සමාවට බඳුන් වූ සචින් ලිට්ල්ෆෙදර්

සිය ස්වදේශික විරෝධී ප්‍රචණ්ඩත්වයට සහ වෙනස් කොට සැලකීමට විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන්, සටන්කළ ආදිවාසී කාන්තාවක් මෙලෙස වසර 50කට පසු ඔස්කාර්හි සමාවට බඳුන්ව ඇත. ඈ සචින් ලිට්ල්ෆෙදර්ය.