×

සතියක් යන්නටත් කලින් ඉන්දුනීසියාවට නැවතත් භූමිකම්පාවක්.

ආසන්නයේ ඇතිවූ භූමි කම්පා හේතුවෙන් ඉන්දුනීසියානුවන් 200ද පමණ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර 220000 ප්‍රමාණයක් දෙනා අවතැන් වූහ.


ඉන්දුනීසියාවේ සුල්වේසි දූපතේ ඇති වූ භූමිකම්පාවක් නිසා මේ වන විට නැවතත් එහි ජනයා අපහසුතාවට ලක්වී තිබේ පසුගිය 28 වන දින මෙම දූපතේදීම ඇතිවූ රික්ටර් මාපකයේ 7.5ක අගයකින් යුත් භූමිකම්පාවෙන් පසු ප්‍රදේශයේ ජනයා වෙත සුනාමි අවධානමක් ප්‍රකාශයට පත් කෙරුණ අතර අද දින භූම් කම්පාව සටහන් වුණේ රික්ටර් මාපකයේ 5.1 අගයකි.

ආසන්නයේ ඇතිවූ භූමි කම්පා හේතුවෙන් ඉන්දුනීසියානුවන් 200ද පමණ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර 220000 ප්‍රමාණයක් දෙනා අවතැන් වූහ.

ලොව පාරිසරික ව්‍යසනයන්ට ලක්වීමේ අවධානම ඉතා ඉහළ අගයක් පවතින රට වන්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ පැසිෆික් රින්ග් ඔෆ් ෆයර් නමින් හඳුන්වනු ලබන ලොව ගිනිකඳු වැඩි වශයෙන් පිහිටන සහ වැඩි භූමිකම්පා ප්‍රමාණයක් සිදුවීමේ අවධානමක් පවතින භූමියක් මතයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි