×

සැර බාල වූ කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවෙයි

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.


විශේෂත්වය වන්නේ මෛ වෛරස ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සාපේක්ෂව අවම මට්ටමක තිබීමයි. එමෙන්ම මෙම ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයන්ට රෝග ලක්ෂණ පහලවීමේ සම්භාවිතාවද අවම බවයි වාර්තා වන්නේ.

මීට පෙර බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව, ඇමරිකාව ඇතුළු ලොව විවිධ රටවලින් වාර්තා වූ නව වෛරස ප්‍රභේද ඉතා වේගයෙන් පැතිර යන සහ රෝග ලක්ෂණ බහුල වෛරස ප්‍රභේද බවට වාර්තා වී තිබිණි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි