සීයලා ආච්චිලා විනාශ කරන අපේ දරුවන්ගේ අනාගතය.

දේශගුණික විපර්යාසයන් වලින් ලෝකයම බැට කමින් සිටින මෙහොතක පෙලෝසිගේ පැමිණීම ආසියානු කලාපයම බරපතල ගැටලුවකට ඇද දැමීමකි. එහි තර්ජනය එක් ජාතියකට පමණක් සීමා නොවන අතර අලුත් යුද්ධයකට ලෝකය තල්ලු කිරීමකි. ඒ අනුව සීයලා ආච්චිලා ලෝකයේ පැවැත්මට මේ කරන උදව්ව සුළුපටු නැත.