×

සීල්ගේ නාසය තුළ ඊල් (ආඳා) !

ඊල් යනු ආඳා ය. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ හවායි දූපතේදී ඇස ගැටුණු සීල් සත්වයෙකුට අත් වී තිබූ අවාසනාවන්ත ඉරණමයි.


සීල්ගේ නාසය තුළට ඊල් හෙවත් ආඳෙක් රිංගා ඇත. හවායන් යෝධ සීල් සත්වයා මේ නිසා සිටින්නේ මහත් අපහසුවෙනි. සීල්-ඊල් පටලැවිල්ල මේ අන්දමින් සීල් ගහණ තුළ දැකගත හැකි වීම දුලබ වුවත්, මෙය පළමු අවස්ථාව නොවේ. කෙසේ නමුත් අවසානයේ තත්පර 30 ක සරල සැත්කමක් මගින් තිත් ආඳාව ප්‍රවේශමෙන් ඉවත් කළ හැකි විය.

ඡායාරූපය – Hawaiian Monk Seal Research Program



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි