සුනිල් පෙරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?‍

මෙම වාර්තාව නිකුත් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකා සූ ග්‍රේ මහත්මිය විසින් වන අතර, අදාළ වාර්තාව හරහා බ්‍රිතාන්‍ය රජයේ පාලනාධිකාරිය “බරපතල අන්දමින් අසමත් වී ඇති” බවට නිගමනය කර තිබේ.