සුප්‍රකට සාහිත්‍යධර ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි පිහි ඇණුමකට ලක් වේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනි රුෂ්ඩි මහතාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි අතර  රුෂ්ඩිගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 3ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කරන ලදි.