ෆේස්බුක් සමාගම සුඩානයේ ගිණුම් රැසක් අක්‍රිය කරයි

ෆේස්බුක් සමාගම  විසින් සුඩානයේ ප්‍රබල පැරාමිලිටරි කණ්ඩායමකට සම්බන්ධ ගිණුම් 735 ක් අක්‍රීය කර තිබේ.