×

ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි

ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්‍ය ප්‍රකාශයට පත්කර තිබෙනවා.


ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.

මෙම තීරණයට එළඹ තිබෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් රුසියාව තුළ තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් විසින් ලබා දී ඇති තීන්දුවට අනුවයි.

කෙසේ නමුත් මෙටා සමාගම යටතේ ක්‍රියාත්මක වට්ස්අප් සඳහා මෙම තහනම් නියෝගය අදාල නොවන අතර වට්ස්අප් තවදුරටත් රුසියාව තුළ ක්‍රියාත්මක වනු ඇත.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි