×

මෙම සතියේ ඇමෙරිකාව තුළ සිදු වූ තුන් වෙනි වෙඩි තැබීම වොෂින්ටනයෙන්!

2013 වසරට පසුව වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ  2024 වසරේදී බව සඳහන් වේ


රෂිකා හෙන්නායක , ජනවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙම සතියේ ඇමෙරිකාව තුළ සිදු වූ තුන් වෙනි වෙඩි තැබීම  වොෂින්ටනයෙන් වාර්තා වේ. මෙම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

2013 වසරට පසුව වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ  2024 වසරේදී බව සඳහන් වේ..

එෆ් බීඅයි ආයතනය  පවසන්නේ, එවන් පසුබිමක ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔලියන්ස් ට්‍රක් රථ ප්‍රහාරය සහ එදිනම ලාස්වේගාස්හි සයිබර් ට්‍රක් පිපිරීම අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි