×

කොරොනා රෝගීන් වෙනුවෙන් ඉදිකළ රෝහල ඉදිකළ අයුරු දක්වන ටයිම්ලැප්ස් වීඩියෝවක් නිකුත් වේ!

කොරොනා වයිරස් රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද වුහාන් නගරයේ හූෂෙන්ෂාන් රෝහල ඉදි වුණු ආකාරය පිලිබද ටයිම් ලැප්ස් වීඩියෝවක් පසුගියදා මාධ්‍යට නිකුත් වී තිබේ.


කොරොනා වයිරස් රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද වුහාන් නගරයේ හූෂෙන්ෂාන් රෝහල ඉදි වුණු ආකාරය පිලිබද ටයිම් ලැප්ස් වීඩියෝවක් පසුගියදා මාධ්‍යට නිකුත් වී තිබේ.

චීන බලධාරීන් පවසන පරිදි, ජනවාරි 24 වනදා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර රෝහල පෙබරවාරි 3 වන දින හෙවත් අද දින විවෘත කිරීමට නියමිතය.

මේ වන විට පුද්ගලයින් 300 ක් පමණ වෛරසයෙන් මියගොස් ඇති අතර දැනට 14,000 ක් පමණ පීඩාවට පත්ව සිටිති.

[embedyt] https://youtu.be/Cnxt4gt_X74 [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි