BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

2021 Grand National තරඟාවලියේ රේචල් බ්ලැක්මෝර් හොඳම අසරුවා බවට පත්වෙයි

මිනෙල්ලා ටයිම්ස් සැතපුම් හයහමාරකට වඩා වැඩි දුරක් වැටවල් 30 ක් පහුසුවෙන් පනින්නට වූ අතර, මෙම තරඟය කොවිඩ් 19 නිසා ප්‍රෙක්ෂකයන් නොමැති තරඟයක් බව පත් විය.

රේචල් බ්ලැක්මෝර් අසරුවා සමගින් Minella Times අශ්වයා, 2021 Grand National තරඟාවලියේ ඓතිහාසික සටහනක් තබමින් පලමු ක්‍රිඩිකාව බවට පත්වෙමින් සම්මානය පසුගියදා දිනා ගත්තේ හොදම අසරුවා වෙමින්.

එංගලන්තයේ ලිවිර්පුල් හි අයිට්‍රී හි තුරුඟ තරග පිටියේ පැවති තරඟයෙන් බ්ලැක්මෝර්ගේ මිනෙල්ලා ටයිම්ස් අශ්වයා ලකුණු 100-1ක් ලෙස බෝල්කෝ ඩෙස් ෆ්ලෝස් අශවයා පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රාහි 31 හැවිරිදි බ්ලැක්මෝර් පැවසුවේ “මට දැන් පිරිමි හෝ ගැහැණු බවක් දැනෙන්නේ නැහැ” යනුවෙනි.

මිනෙල්ලා ටයිම්ස් සැතපුම් හයහමාරකට වඩා වැඩි දුරක් වැටවල් 30 ක් පහුසුවෙන් පනින්නට වූ අතර, මෙම තරඟය කොවිඩ් 19 නිසා ප්‍රෙක්ෂකයන් නොමැති තරඟයක් බව පත් විය.

Minella Times වයස අවුරුදු 08ක සත්වයෙකි. (අන්තර්ජාලයෙන්)


යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි

තමිල්නාඩු – කර්ණාටක ප්‍රාන්ත අගුලු දමයි

කොරෝනාවෙන් ගැලවෙන ඉන්දියානුවන් තවත් වසංගතයකට බිලිවෙන ලකුණු !

කංගනා රනාවුත්ට කොරෝනා

කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

අද ලෝක මාධ්‍ය නිදහස් දිනයයි!

කොවිඩ් මැද පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු මැතිවරණය

අසල්වැසි කලාපීය බලවතා කොවිඩ් හමුවේ දැවැන්ත අර්බුදයක – ඊයේ දින හඳුනා ගෙන ඇති ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවලා

error: Content is protected !!
error: Content is protected !!