×

ඇමරිකානු ප්‍රාන්ත 29ක් පාසල් වසාදමයි

ඉදිරි සති කිහිපය තුළ පාසල් වසා දමන බව ඇමරිකානු ප්‍රාන්ත 29ක් නිවේදනය කර තිබේ. පාසල් වසා දැමෙන වසා දැමිය යුතු කාලය හා කොන්දේසි ප්‍රමාණය රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වේ.


 

ඉදිරි සති කිහිපය තුළ පාසල් වසා දමන බව ඇමරිකානු ප්‍රාන්ත 29ක් නිවේදනය කර තිබේ. පාසල් වසා දැමෙන වසා දැමිය යුතු කාලය හා කොන්දේසි ප්‍රමාණය රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වේ.

මෙලෙස නිවේදනය කර ඇති ප්‍රාන්ත නම්

  • ඇලස්කාව
    ඇරිසෝනා
    ආකැන්සාස්
    ඩෙලවෙයාර්
    ෆ්ලොරිඩාව
    කැන්සාස්
    ඉලිනොයිස්
    කෙන්ටකි
    ලුසියානා
    මේරිලන්ඩ්
    මිචිගන්
    මිනසෝටා
    මිසිසිපි
    මොන්ටානා
    නිව් හැම්ප්ෂයර්
    නිව් මෙක්සිකෝව
    උතුරු කැරොලිනාව
    ඔහියෝ
    ඔරිගන්
    පෙන්සිල්වේනියාව
    රෝඩ් දූපත
    දකුණු කැරොලිනා
    දකුණු ඩැකෝටා
    වර්මොන්ට්
    වර්ජිනියා
    යූටා
    වොෂිංටන්
    බටහිර වර්ජිනියා
    විස්කොන්සින්
    නිව් යෝර්ක්
    නිව් ජර්සි

මෙම ප්‍රාන්තයන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා ට්‍රම්ප් විසින් හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි