×

යූටා හී වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට!

සිකුරාදා රාත්‍රියේ යූටාහි ග්‍රාන්ට්ස්විල් හි නිවසක පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.


සිකුරාදා රාත්‍රියේ යූටාහි ග්‍රාන්ට්ස්විල් හි නිවසක පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පස්වන පුද්ගලයාටද වෙඩි වැදී රෝහල් ගත කර ඇත. සැකකටයුතු වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

එක් වෙඩික්කරුවෙකු පමණක් සිටි බවත් ප්‍රජාවට තවදුරටත් අනතුරක් නොමැති බවත් ග්‍රාන්ට්ස්විල් පොලිස් දෙපාර්තමේන්තුව රොන්ඩා ෆීල්ඩ්ස් පවසා ඇත.

11,000 ක පමණ ජනතාවක් සිටින ග්‍රාන්ට්ස්විල්, ටූලේ ප්‍රාන්තයේ සෝල්ට් ලේක් නගරයට සැතපුම් 35 ක් නිරිත දෙසින් පිහිටා ඇත.

මියගියවුන්, තුවාලකරු හෝ සැක කරුගේ නම වයස යන කරුණු කිසිවක් තවමත් මාධ්‍ය වලට හෙළි කර නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි