BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යූටා හී වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට!

සිකුරාදා රාත්‍රියේ යූටාහි ග්‍රාන්ට්ස්විල් හි නිවසක පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

සිකුරාදා රාත්‍රියේ යූටාහි ග්‍රාන්ට්ස්විල් හි නිවසක පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පස්වන පුද්ගලයාටද වෙඩි වැදී රෝහල් ගත කර ඇත. සැකකටයුතු වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

එක් වෙඩික්කරුවෙකු පමණක් සිටි බවත් ප්‍රජාවට තවදුරටත් අනතුරක් නොමැති බවත් ග්‍රාන්ට්ස්විල් පොලිස් දෙපාර්තමේන්තුව රොන්ඩා ෆීල්ඩ්ස් පවසා ඇත.

11,000 ක පමණ ජනතාවක් සිටින ග්‍රාන්ට්ස්විල්, ටූලේ ප්‍රාන්තයේ සෝල්ට් ලේක් නගරයට සැතපුම් 35 ක් නිරිත දෙසින් පිහිටා ඇත.

මියගියවුන්, තුවාලකරු හෝ සැක කරුගේ නම වයස යන කරුණු කිසිවක් තවමත් මාධ්‍ය වලට හෙළි කර නොමැත.


කොරෝනා වෛරසය සහ බෙයිජිං හි හිස් වීදි

මැතිවරණයෙන් ඈත් වෙලා හිටපන්! – බර්නි සැන්ඩර්ස් පුටින්ට කියයි.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 75,000 සීමාව පනිද්දී රෝගය චීනයේ බන්ධනාගාරවලටත් පැතිරේ

කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් සේවා සඳහා ඩොලර් බිලියන ගණනක අලාභයක්

ජනපති ට්‍රම්ප් ඔස්කාර් සම්මාන ලාභී පැරාසයිට් චිත්‍රපටය සමච්චලයට ලක් කරයි

අයර්ලන්ත නායක වරද්කාර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙයි

දේශගුණික විපර්යාස නිසා නුදුරේදීම සමුගනු ඇති චොකලට්

ජර්මනියේ වෙඩි තැබීමකින් 8දෙනෙකු මරුට

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!