×

76 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල

පසුගිය වසර තුළ ජාත්‍යන්තර රූපවාහිණී සහ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගත් රූපවාහිනී ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක නම් සම්මාන සදහා යෝජනා විය .


හොලිවුඩ් ප්‍රෙස් ඇසෝසියේෂන් විසින් වසරේ උත්කෘෂ්ඨ දේශීය හා ජාත්‍යන්තර රූපවාහිනී සහ චිත්‍රපට නිර්මානයන් ඇගයීම වෙනුවෙන් 1944 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර සම්මාන උළෙලකි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල 76 වන වතාවටත් ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී පැවැත්විණ.


හොඳම නළුවා (නාට්‍යමය චිත්‍රපට) – Rami Malek (Bohemian Rhapsody)

පසුගිය වසර තුළ ජාත්‍යන්තර රූපවාහිනී සහ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගත් රූපවාහිනී ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක නම්, සම්මාන සදහා යෝජනා වී තිබිණි.


හොඳම නළුවා (ප්‍රහසන/සංගීතමය චිත්‍රපට) – Christian Bale (Vice)

ඒ අතරින් Bohemian Rhapsody , Green Book, The Americans ආදී නිර්මාණ වඩාත් ඇගයීමට ලක්විය. ඒ අතර රමී මාලෙක්, ග්ගේන් ක්ලෝස්, ඔලීවියා කෝලමන් ඇතුළු නළු නිලියන් රැසකටද රංගනයන් වෙනුවෙන් පිදෙන උත්කෘෂ්ඨම ඇගයීම් සිදු විය.


හොඳම නළුවා (ප්‍රහසන/සංගීතමය චිත්‍රපට) – Christian Bale (Vice)

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේදී සම්මානයට පත් නිර්මාණ සහ නළු නිළියන්

Key Golden Globes winners:

  • හොඳම චිත්‍රපටය (නාට්‍යමය) – Bohemian Rhapsody
  • හොඳම චිත්‍රපටය (ප්‍රහසන / සංගීතමය) – Green Book
  • හොඳම නළුවා (නාට්‍යමය චිත්‍රපට) – Rami Malek (Bohemian Rhapsody)
  • හොඳම නිළිය (නාට්‍යමය චිත්‍රපට) – Glenn Close (The Wife)
  • හොඳම නළුවා (ප්‍රහසන/සංගීතමය චිත්‍රපට) – Christian Bale (Vice)
  • හොඳම නිළිය (ප්‍රහසන /සංගීතමය චිත්‍රපට) – Olivia Colman (The Favourite)
  • හොඳම රූපවාහිනී නාට්‍යය – The Americans
  • හොඳම රූපවාහිනී ප්‍රහසනය – The Kominsky Method
  • හොඳම නිළිය-රූපවාහිනී නාට්‍ය නාළුවා – Richard Madden (Bodyguard)
  • හොඳම නිළිය- රූපවාහිනී නාට්‍ය  – Sandra Oh (Killing Eve)
  • හොඳම නළුවා (රූපවාහිනී ප්‍රහසන) –Michael Douglas(The Kominsky Method)
  • හොඳම නිළිය (රූපවාහිනී ප්‍රහසන) – Rachel Brosnahan (The Marvellous Mrs Maisel)
  • හොඳම සීමිත රූපවාහිනී වැඩසටහන් මාලාව – The Assassination of Gianni Versace: American Crime Story


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි