එංගලන්තේ ඕපාදූප කලාවේ රජු The Sun පුවත්පත ABBA හි ඇග්නේතා ගැන කියූ දේ මෙන්න!

ඉසුරු පරාක්‍රම ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 70 දශකයේ ගීත අමන්දානන්දය ස්වීඩන් ජාතික ABBA සංගීත කණ්ඩායමේ ගායිකා ඇග්නේතා ෆෙල්ට්ස්කොග් ‍(Agnetha Fältskog) ඉකුත් දින (අගෝස්තු 23) ඇගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල තැබූ කුතුහලය දනවන සටහනක් නිසා ලොව පුරා ABBA රසිකයන් අතර දැඩි කතාබහක් ඇති වූ අන්දම පිළිබඳව මීට ඉහත ලිපියකින් අපි ඔබ වෙත තොරතුරු රැගෙන ආවෙමු. … Continue reading එංගලන්තේ ඕපාදූප කලාවේ රජු The Sun පුවත්පත ABBA හි ඇග්නේතා ගැන කියූ දේ මෙන්න!