×

කොංගෝවේ මැතිවරණ ප්‍රතිඵල කල් දමන්නැයි අප්‍රිකානු සංගමය ඉල්ලයි.

කොංගෝවේ පසුගියදා පැවති මැතිවරණයේ ප්‍රතිපල අද දින නිකුත් කිරීමට නියමිතව තිබූ අතර නිළ නොලත් ඡන්ද ප්‍රතිපලයන්ට අනුව මෙවර එරට විපක්ෂ නායකයා ජයග්‍රහණය කළ බවට ද වාර්ථා නිකුත් විය.


කොංගෝ ජනරජය විසින් පසු ගියදා පැවති මැතිවරණයේ ප්‍රතිපල කල් දමන්නැයි අප්‍රිකානු සංගමය විසින් ඉල්ලා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් භාවය වෙනුවෙන් කටයුතු කරන සර්ව අප්‍රිකානු සංවිධානය හෙවත් pan-African organisation ප්‍රකාශ කරන්නේ කොංගෝවේ මැතිවරණ ප්‍රතිපලය පිළිබදය දැඩි සැකයක් පවතින බවයි.

කොංගෝවේ පසුගියදා පැවති මැතිවරණයේ ප්‍රතිපල අද දින නිකුත් කිරීමට නියමිතව තිබූ අතර නිළ නොලත් ඡන්ද ප්‍රතිපලයන්ට අනුව මෙවර එරට විපක්ෂ නායකයා ජයග්‍රහණය කළ බවට ද වාර්ථා නිකුත් විය.

ඒ අතරතුර විපක්ෂ නායක ටේ සිකේඩි සහ ජනපති ජෝෂප් කබීලා අතර බලය බෙදා ගැනීම සදහා වැඩ පිළිවලක්ද ක්‍රියාත්මක වූ බවට තොරතුරු අනාවරණය වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි