×

යුරෝපීය පාර්ලිමේන්තු අරමුදල් වංචාවට ප්‍රංශ ජනපති‌‌ග‌ේ සගයකු සැකයි?

ප්‍රංශ නීතියට අනුව, යම් වරදකට සැකකරුවකු විධිමත් පරීක්ෂණයකට නතු කිරීම නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂියක් ස‌ේ සලකනු ලබයි. 


ප්‍රංශ ජනපති එම්මානුවල් මැක්‍රෝන් ග‌ේ ‌ද‌ේශපාලන සගයකු වන ෆ්‍රැන්ක‌ොයිස් බයිර‌ෝ නම් තැනැත්තා යුරෝපීය පාර්ලිමේන්තු අරමුදල් වංචාවක් පිළිබඳ සැකකරුවකු බවට නම්කොට තිබේ.

ප්‍රංශය‌ේ මධ්‍යාංශික ‌ම‌ොඩෙම් පක්ෂ නියෝජිතයකු වන බයිර‌ෝ එරට හිටපු අධිකරණ ඇමතිවරයෙකි. ඔහුට එරෙහි ‌‌ග‌ොනුවී තිබූ මූල්‍ය වංචා ච‌ෝදනා මත 2017 වර්ෂය‌ේ සිය ධුර‌ය‌ෙන් ඉල්ලා අස්වී තිබිණි.

ප්‍රංශ නීතියට අනුව, යම් වරදකට සැකකරුවකු විධිමත් පරීක්ෂණයකට නතු කිරීම නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂියක් ස‌ේ සලකනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි