ධනවත් රටවල කෝවිඩ් එන්නත් මිලියන 250 ක අතිරික්තයක් – අන්තිමේදී විසි කරන්න වේවිද..?

ලබන සැප්තැම්බරය වන විට සිය රටේ ජනතාවගෙන් 70%ක්වත් වැක්සින්කරණයට පුර්ණ වශයෙන් ලක් කර අවසන් කරන්නැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඉල්ලා තිබේ.