BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිවරයා දෙසට තුවක්කුවක් එල්ල කෙරේ (video)

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ 35 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ලෙස හඳුනාගත් මෙම පුද්ගලයා පසුව අත්අඩංගුවට ගත් බවයි.

ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර් සිය ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ඇගේ මුහුණට තුවක්කුවක් එල්ල කළ පුවතක් වාර්තා වේ.

ඇගේ හිස ඉලක්ක කරගෙන තුවක්කුව එල්ල වූ අතර ආයුධය එය සක්‍රිය නොවීය. රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිනි අවියේ උණ්ඩ පහක් පටවා තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ 35 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ලෙස හඳුනාගත් මෙම පුද්ගලයා පසුව අත්අඩංගුවට ගත් බවයි.

සශිකලා මධුෂාණී_


කියුබාවටත් අභිමානයේ දේදුනු පෑයූ වගයි!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

error: Content is protected !!
error: Content is protected !!