BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Attenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර පෘථිවියේ සුන්දරත්වය සොයා යයි

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Life In Colour වැඩසටහන විසින් පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා වර්ණ ප්‍රධාන භූමිකාවක් ඇති බව විස්තර කරයි.

Attenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර එහි සුන්දරත්වය සොයා යයි

ඩේවිඩ් ඇටෙන්බරෝ ඔහුගේ නව කොටස් දෙකේ බීබීසී කතා මාලාව දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය ආමන්ත්‍රණය කරන ඔහුගේ මෑත කාලීන “woe is me” වාර්තා වැඩසටහනෙන් ලබාගත් විවේකයක් ලෙස විස්තර කර ඇත.

BBC Oneහී රාත්‍රී 7ට විකාශය වන Attenborough’s Life In Colour විස්මය දනවනසුලු ලෙස පෘථිවියේ සුන්දරත්වය පෙන්වා දෙයි. එය Life on Earth හා Living Planet වැනි වැඩසටහන් වලට බොහෝ සමීප බවක් දක්වයි. පාරිසරික අනතුරු ඇගවීම් පසෙකලා 94 හවිරිදි ඇටෙන්බර්ග් ප්‍රේක්ෂකයාව කොස්ටාරිකාව, මහා බාධක පරය සහ සොබාදහමේ වර්ණවත් තේජසින් බැබළෙන තවත් ප්‍රදේශවල සංචාරයක රැගෙන යයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Life In Colour වැඩසටහන විසින් පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා වර්ණ ප්‍රධාන භූමිකාවක් ඇති බව විස්තර කරයි.


බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

රාමසානයට ලහිලහියේ සූදානම් වන පකිස්තාන සන්නාලියා

සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කළා ද? දේශසීමා බිඳගෙන යන පොලිස් සාපය

මියැන්මාරයේ තවත් සිවිල් වැසියන් 80 ක් හමුදා වෙඩි තැබීමෙන් මරුට

පිලිප් කුමරු : පිටුවහලෙක්, අවුරුදු 99 ක්, රටවල් 143 ක් සහ එක ප්‍රසිද්ධ බිරිඳක්!

ටයිගර් වුඩ්ස් තිරිංගය වෙනුවට ඇක්සලරේටරය පාගලා – 45 වෙනුවට 87ට ගිහින්!

error: Content is protected !!
error: Content is protected !!