×

Attenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර පෘථිවියේ සුන්දරත්වය සොයා යයි

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Life In Colour වැඩසටහන විසින් පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා වර්ණ ප්‍රධාන භූමිකාවක් ඇති බව විස්තර කරයි.


Attenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර එහි සුන්දරත්වය සොයා යයි

ඩේවිඩ් ඇටෙන්බරෝ ඔහුගේ නව කොටස් දෙකේ බීබීසී කතා මාලාව දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය ආමන්ත්‍රණය කරන ඔහුගේ මෑත කාලීන “woe is me” වාර්තා වැඩසටහනෙන් ලබාගත් විවේකයක් ලෙස විස්තර කර ඇත.

BBC Oneහී රාත්‍රී 7ට විකාශය වන Attenborough’s Life In Colour විස්මය දනවනසුලු ලෙස පෘථිවියේ සුන්දරත්වය පෙන්වා දෙයි. එය Life on Earth හා Living Planet වැනි වැඩසටහන් වලට බොහෝ සමීප බවක් දක්වයි. පාරිසරික අනතුරු ඇගවීම් පසෙකලා 94 හවිරිදි ඇටෙන්බර්ග් ප්‍රේක්ෂකයාව කොස්ටාරිකාව, මහා බාධක පරය සහ සොබාදහමේ වර්ණවත් තේජසින් බැබළෙන තවත් ප්‍රදේශවල සංචාරයක රැගෙන යයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Life In Colour වැඩසටහන විසින් පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා වර්ණ ප්‍රධාන භූමිකාවක් ඇති බව විස්තර කරයි.

[embedyt]https://youtu.be/zr-AAlIhd-c [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි