20 වසරක් සපිරූ, තලෙයිබාන්වරුන්ගේ සංස්කෘතික සංහාරය – බාමියන් බුදු පිළිම

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය පුරා බලය තහවුරු කරමින් සිටින්නේ 90 දශකයේ අග භාගය වන විට ඇෆග්නිස්ථානයේ බලය තහවුරු කරගත් ආකාරයට ම ය.