×

බේරුට් වරාය යළිත් ගිනි ගනි​යි

ලෙබනනයේ බේරුට් වරායේ නැවතත් ගින්නක් හටගෙන තිබේ


ලෙබනනයේ බේරුට් වරායේ නැවතත් ගින්නක් හටගෙන තිබේ. බේරුට් පිපිරීම සිදු වී මාසයක් ගත වූ පසුබිමකයි මෙම ගින්න ඇතිවී තිබෙන්නේ.
ලෙබනන හමුදාව සඳහන් කළේ, වරායේ තීරුබදු රහිත කලාපයේ තෙල් සහ ටයර් ගබඩා කර ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබුවන් හෝ ජීවිතක්ෂයට පත්වූවන් පිලිබඳ තවමත් කිසිවක් වාර්තා වී නැ​ත.

A picture shows smoke from a huge fire raging in Beirut port on September 10, 2020. – Thick black columns of smoke rose into the sky, as the army said it had engulfed a warehouse storing engine oil and vehicle tyres. (Photo by Joseph EID / AFP) (Photo by JOSEPH EID/AFP via Getty Images)

BEIRUT, LEBANON – SEPTEMBER 10: Smoke rises from a fire which has broken out at the Beirut Port on September 10, 2020 in Beirut, Lebanon. The fire broke out in a structure in the city’s heavily damaged port facility, the site of last month’s explosion that killed more than 190 people. (Photo by Sam Tarling/Getty Images)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි