×

බයිඩ්න් නුදුරේදීම ඉතාලියට!

ලබන 09 වනදා , ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉතාලියේ සංචාරය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, බයිඩ්න් සිය  ධුරයේ සිටියදී නිරත වන අවසන් නිල සංචාරය මෙය වේ.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ (LNW):

ලබන 09 වනදා , ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉතාලියේ සංචාරය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, බයිඩ්න් සිය  ධුරයේ සිටියදී නිරත වන අවසන් නිල සංචාරය මෙය වේ.

සංචාරය අතරතුර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා හමුවීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

ලබන ජනවාරි 20 වනදා, ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වන අතර, ඉන් අනතුරුව ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීමට නියමිත බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි