×

බංග්ලාදේශයේ ඓතිහාසික ඩකා හී ගින්නකින් 68 දෙනෙකු ජීවිතක්ෂයට.

''ඩකා'' ලොව ජනගණත්වය වැඩිම නගරයන්ගෙන් එකකි


බංග්ලාදේශයේ ඩකා හී   ඇති වූ ගින්නක් නිසා බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වේ. ඊයේ සවස තට්ටු ගෝඩනැගිල්ලක ඇති වූ ගින්න අවට ගෝඩනැගිලි වලට පැතිර යෑම හෝතුවෙන් මෙසේ වැඩි පිරිසකගේ ජීවිත වලට හානි සිදු වී ඇත.
මෙම ගින්නට හේතුව තවමත් නිශ්චිතවම හදුනාගෙන නොමැති අතර ගොඩනැගිල්ලේ එක් තට්ටුවක ගෑස් සිලින්ඩරයක් නිසා හටගත් ගින්නක් මීට හේතු වන්නට ඇති බව ට සැක කෙරේ.


මෙම ගින්නට හේතුව තවමත් නිශ්චිතවම හදුනාගෙන නොමැති අතර ගොඩනැගිල්ලේ එක් තට්ටුවක ගෑස් සිලින්ඩරයක් නිසා හටගත් ගින්නක් මීට හේතු වන්නට ඇති බව ට සැක කෙරේ.

මෙම ගෝඩ නැගිලි තුළ පවුල් රැසක් ජීවත්ව සිට ඇති අතර මේ වන විට 68 දෙනෙකු ගින්න නිසා මිය ගෝස් ඇති බව වාර්ථා වේ.
ලෝකයේ ජනගණත්වය අධිකතම නගරයක් වන ඩකා හී ගෝඩ නැගිලි තුළ පරතරය අගලකටත් වඩා අඩු තරම් වේ. ඒ හේතුවෙන් ගින්නක් පැතිරී යෑම ඉතා වේගයෙන් සිදු විය හැකි වේ.

මීට ඉහතදීද 2013 වසරේදී ඩකා හී ඇගළුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 1100ක පිරිස් මිය ගෝස් ඇති අතර දහස් ගණනක් තුවාල ලැබූ බව අනාවරණය විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි