සීතල ඇන්ටාක්ටිකාවට ගොඩබැස්සවූ යානය!
සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Boeing 787 යානය, අධික සීතලක් සහ මිදුණු අයිස් වලින් සමන්විත Antarctic මහද්වීපයේ Queen Maud Land හි Troll ගුවන් තොටුපළට ගොඩබෑමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ පර්යේෂකයන් 45 ක් සහ ටොන් 12 පර්යේෂණ උපකරණ සමඟ නෝර්වීජියානු ධ්‍රැවීය ආයතනයේ ප්‍රාදේශීය මෙහෙයුම්වල කොටසක් ලෙස යානය එම ප්‍රදේශයට […]