×

බෝයිං ‘737’ නිෂ්පාදනය නවතයි.

පසුගියදා ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියානු ගුවන් සමාගම් වලට අයත් 737 වර්ගයේ බෝයිං ගුවන් යානා අනතුරට ලක්වීම මෙම තීරණයට ආසන්නතම හේතුවයි.


ලෝකප්‍රකට ගුවන් යානා සමාගම වන බොයිං විසින් මුල් කාලීනව වැඩිම ඉල්ලුමක් තිබූ ගුවන් යානයක් වූ 737 වර්ගයේ ගුවන් යානි නිෂ්පාදනය නතර කරන කර ඇත.

පසුගිය කාලයේ දිගින් දිගට ඇති වූ ගුවන් යාන අනතුරු සමග ලෝකය පුරා රටවල්ද මෙ ගුවන් යානා භාවිතය නතර කර තිබිණි.

පසුගියදා ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියානු ගුවන් සමාගම් වලට අයත් 737 වර්ගයේ බෝයිං ගුවන් යානා අනතුරට ලක්වීම මෙම තීරණයට ආසන්නතම හේතුවයි.

ඉතියෝපියානු ගුවන් අනතුරේදී පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඉන්දුනීසියානු ගුවන් අනතුරේදී පුද්ගලයින් 189 ජීවිතක්ෂයට පත් විය. ඉතියොපියානු ගුවන් යානා අනතුර සම්බන්ධ වාර්ථාව පසුගිය සතියේ නිකුත් කෙකරුණ අතර එමගින් දක්වා තිබුණේ ගුවන් නියමුවා විසින් අනතුර අවස්ථාවේ බෝයිං ගුවන් සමාගම විසින් අනුමත කර තිබූ පියවරයන් අනුගමනය කර තිබියදීද අනතුර සිදුව ඇති බවයි.

සිය තීරණය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන බෝයිං සමාගම ජීවිත අහිමි වූ සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි