×

කාබුල් නුවර බෝම්බ පිපිරුමකින් 63ක් ජීවිතක්ෂයට

.


ඇෆ්ගනිස්ථානයේ ැගනගරය කාබූල් හී සිදු වූ බෝම්බ පිපිරුමක් හේතුවෙන් පුද්ගලයින් 63කට අධීක පිරිසක් මිය ගොස් ඇතැයි වාර්ථා වේ. 180කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මෙම පිපිරුම සිදුව ඇත්තේ කාබුල් හී උත්සව ශාලවක පැවති මංගල සාදයක් අතරතුරය.
මෙම පිපිරුමේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාර නොගන්නා බව තහවුරු සිටින අතර මේ වන විටත් කිසිදු කණ්ඩායමක් විසින් පිපිරුමේ වගකීම භාර ගෙන නැත.

තලේබාන් මෙන්ම IS කණ්ඩායම් ඇතුළු සුන්නි මුස්ලිම් කැරළිකරුවන් විසින් පසුගිය සමයේ පාකිස්ථෘනය සහ ඇප්ගනිස්ථානයේ ෂියා සහ හසාරා සුළුතර කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාරායන් එල්ල කිරීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි