×

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ත් කොරෝනා

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂා කරන ලද බව මීට ටික වේලාවකට පෙර බීබීසී වාර්තා කළේය.


එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂා කරන ලද බව මීට ටික වේලාවකට පෙර බීබීසී වාර්තා කළේය.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා මේ වන විට වෛරස් ආසාදනයට අදාල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

ඔහු ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු ස්වයං නිරෝධායනයේ යෙදෙන බවත් මේවන විට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි