BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

බ්‍රසීලය ‌කොරෝනා මරණ හැටතුන්දහස ඉක්මවයි. ආසාදිතයින් මිලියන 1.5

මේ වන විට වසංගතයේ ව්‍යාප්තියේ දරුණු බව අතින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව තිබේ.

බ්‍රසීලය තුළ වාර්තා ගත කොරෝනා මරණ හැටතුන්දහස ඉක්මවා ඇති බවට වාර්තා වේ.

ඒ් අනුව බ්‍රසීලයේ වාර්තා ගත සමස්ත කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 63,174 ලෙස සටහන් වේ.

ගතවූ පැය 24 තුළ බ්‍රසීලයේ මරණ 1,290 වාර්තා වී තිබේ.

එමෙන්ම එරට සමස කොරෝනා අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 1,539,081 ලෙස සටහන් වේ.

ඒ අනුව ගතවූ පය 24 තුළ නව අසාදන බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

මේ වන විට වසංගතයේ ව්‍යාප්තියේ දරුණු බව අතින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව තිබේ.


රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

40 වසරකට පසු Voyage සමඟින් ABBA සජීවී වේදිකාවේ ත්‍රිමාණ සජීවීකරණ ගමන අරඹයි!

ඉන්ධන හතර ගුණයකින් ඉහල ගිය නයිජීරියාව

පිලිපීනයේ ජනාධිපතිවරණය

ඇමරිකානු ඉතිහාසය රැකගනීමට නව වැඩසටහනක්

හෑන්ඩ් ඔෆ් ගෝඩ්,මැරඩෝනා කමිසය ඉහළ වෙන්දේසියක

හයිටියේ කප්පම් කල්ලිවල වර්ධනයක්

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය

error: Content is protected !!
error: Content is protected !!