×

බ්‍රසීලය ‌කොරෝනා මරණ හැටතුන්දහස ඉක්මවයි. ආසාදිතයින් මිලියන 1.5

මේ වන විට වසංගතයේ ව්‍යාප්තියේ දරුණු බව අතින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව තිබේ.


බ්‍රසීලය තුළ වාර්තා ගත කොරෝනා මරණ හැටතුන්දහස ඉක්මවා ඇති බවට වාර්තා වේ.

ඒ් අනුව බ්‍රසීලයේ වාර්තා ගත සමස්ත කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 63,174 ලෙස සටහන් වේ.

ගතවූ පැය 24 තුළ බ්‍රසීලයේ මරණ 1,290 වාර්තා වී තිබේ.

එමෙන්ම එරට සමස කොරෝනා අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 1,539,081 ලෙස සටහන් වේ.

ඒ අනුව ගතවූ පය 24 තුළ නව අසාදන බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

මේ වන විට වසංගතයේ ව්‍යාප්තියේ දරුණු බව අතින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි