බ්‍රසීලයේ ඇමසන් නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
ජනගහනය 55,000 ක් වසන එහි නිවාස හා ගොඩනැගිලි 1,200 ක් අහිමිවීමේ අවදානමක ඇත.
සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ ඇමසන් නගරයේ විශාල ගිලා බැසීම්ක් හේතුවේ බලධාරීන් හදිසි තත්වයක් ප්‍රක්ෂයට පත් කර තිබේ.
මරන්හාඕ ප්‍රාන්තයේ බුරිටිකුපු හි ගොඩනැගිලි කිහිපයක් දැනටමත් විනාශ වී ඇති අතර ජනගහනය 55,000 ක් වසන එහි නිවාස හා ගොඩනැගිලි 1,200 ක් අහිමිවීමේ අවදානමක ඇත.
පසුගිය වසර 30 පුරාවට බුරිටිකුපු ප්‍රදේශයේ මෙලෙස හදිසි ගිලා බැසීම් වාර්තා වී ඇති අතර අධික වර්ෂාව, පාංශු ඛාදනය, දුර්වල ලෙස සැලසුම් කර ඇති ගොඩනැගිලි වැඩ සහ වන විනාශයත් මේ කෙරේ හේතු වන්නට ඇති බවයි සඳහන් වන්නේ,