×

BREAKING: Ponniyin Selvan නිශ්පාදනය කළ Lyca productions වටලයි! මුදල් විශුද්ධිකරණ චෝදනා!!

පොන්නියින් සෙල්වන් නිෂ්පාදකයින් වන LYCA නිෂ්පාදන සමාගම් පරිශ්‍රයේ සෝදිසි කිරීමක් සිදු කල බවට වාර්තා වෙයි. T Nagar, Adyar සහKarapakkam ඇතුළු ස්ථාන අටක මේ පිළිබඳ සෝදිසි කිරීම් මේ වනවිට සිදු කෙරේ. ලැබුණු තොරතුරු වලට අනුව අදාල අධ්‍යක්ෂක මණ්ඩලය වැටලීම සිදු කර ඇත්තේ LYCA ජංගම දුරකථන ඇතුළු සන්නාම කිහිපයකට හිමිකම් කියන LYCA සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාවකට […]


පොන්නියින් සෙල්වන් නිෂ්පාදකයින් වන LYCA නිෂ්පාදන සමාගම් පරිශ්‍රයේ සෝදිසි කිරීමක් සිදු කල බවට වාර්තා වෙයි. T Nagar, Adyar සහKarapakkam ඇතුළු ස්ථාන අටක මේ පිළිබඳ සෝදිසි කිරීම් මේ වනවිට සිදු කෙරේ.

ලැබුණු තොරතුරු වලට අනුව අදාල අධ්‍යක්ෂක මණ්ඩලය වැටලීම සිදු කර ඇත්තේ LYCA ජංගම දුරකථන ඇතුළු සන්නාම කිහිපයකට හිමිකම් කියන LYCA සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාවකට සම්බන්ධව බව පැවසේ.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි