BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#සෞඛ්‍ය

වඩාත්ම ගැළපෙන්නේ එක වගේ අයයි!

රන් රස සේ පෑහෙන යුවළ පිළීබඳ සිද්ධාන්තය නූතන පර්යේෂණ මගින් නැවත වරක් සනාථ වේ.

...

Read More

යකඩ අඩුකම නිසා ඉක්මනින් මහන්සිය

අප අතරින් සෑම 5 දෙනෙකුගෙන්ම 1 අයෙක්, අසාමාන්‍ය ලෙස වෙහෙසට පත් වන අය බවත්, 10 දෙනෙකුගෙන් 1 අයෙක්, දීර්ඝ කාලීන ලෙස පවත්නා විඩාවෙන් පීඩා විඳින බවත් The Royal College of Psychiatrists වාර්තාවකින් පෙන්වා දෙයි.

...

Read More

වසූරිය වැනි වසංගතයක් අත ළඟයි !

වසූරිය පවුලේ වෛරසයක් බ්‍රිතාන්‍යයේ පැතිරී යනු ඇතැයි කියා සැක මතු වේ.

...

Read More

යෝගට් කන්නේ බලාගෙනයි!

බ්‍රිතාන්‍යය වෙළඳපොළේ ඇති යෝගට්වල අධික සීනී ප්‍රමාණයක් අන්තර්ගත බව පර්යේෂණයකින් තහවුරු වේ.

...

Read More

මේ වසරේ අනූ හය ලක්ෂයක් (මිලියන 9.6) පිළිකාව නිසා මිය යාමට නියමිතයි!

පිළිකා රෝගයට ගොදුරුවන සංඛ්‍යාව සහ ඉන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව අනාගතයේදී ඉහළ යනු ඇති බව අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ඒජන්සිය පෙන්වා දෙයි.

...

Read More

Sex මොළයට ඔසුවකි! Sex නැරඹීමට ඇබ්බැහි වීම විනාසයකි! – නවතම පර්යේෂණ හෙළි කරයි.

Sex එහෙමත් නැතිනම් රාගය, එහෙමත් නැතිනම් ලිංගික හැසිරීම් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකරන බව නවතම විද්‍යා පර්යේෂණ සනාථ කරමින් සිටියි.

...

Read More

කහ කියන්නේ සර්ව රෝග නාශකයක්!

කහවල අරුම පුදුම ‘කකියුමින්’ කැක්කුම්වලට ඔසුවක්!

...

Read More

සූකර පෙනහළු බද්ධයෙන් මිනිස් පෙනහළු බද්ධයට.

මේ පර්යේෂණයෙන් ලද අත්දැකීම් සහ එම ක්‍රමවේදය වඩාත් වැදගත් වන්නේ බද්ධය සඳහා පෙනහළුවක් සොයමින් ලතැවෙන, මාරාන්තික තත්ත්වයේ පසුවන රෝගීන්ට ය.

...

Read More

නවසිලන්තයේ ‘කෘතීම කංසා‘ මරණ ගණන ඉහළට – කංසා නීතිගත කිරීම කඩිනම් වේ

නවසිලන්ත අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩේන් මේ පිළිබඳව සහයෝගය පාර්ලිමේන්තුව වෙත පල කළේ ඈ අගමැති ධූරයට පැමිණීමත් සමගිනි.

...

Read More

හදවත සමග ආසියාවේ යුද්ධය

ආසියානු කලාපයේ හෘදයාබාධ නිසා සිදුවන මරණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. එහෙත් ‘මද පමණ පිළිවෙත’ හෘදය සමග ආසියාව ගෙන යන යුද්ධයේ බරපතල බව අඩුකර දමනු ඇත. වඩා වැදගත් වන්නේ හදවතට වින කරන ජීවන රටාව කුමක්දැයි හඳුනාගෙන එය අත්හැරීමයි.

...

Read More

අප නිදාගත්තද මොළය නිදි නැත – මිනිස් මොළය ආදරණීය බකමූණෙකි!

නින්දේදී මිනිස් මොළයට සිදුවන්නේ කුමක්ද? ඇත්තටම අප සමග අපේ මොළයත් නිදි සුව ලබනවාද…? කොහෙත්ම නැත. අප නිදි වුවද මොළය අවදියෙනි.

...

Read More

දැන් රුධිර පරීක්ෂාවකින් සම ආශ්‍රිත මෙලනෝමා පිළිකාව හඳුනාගත හැකියි.

මුල් අවධියේදී සිදු කළ හැකි රුධිර සාම්පල පරීක්ෂණයක් මඟින් මෙවැනි පිළිකා තත්ත්වයක් අනාවරණය කර ගත හැකි බව හෙළි වූ ලොව ප්‍රථම වතාව මෙය වෙයි.

...

Read More

 ‘පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය‘ විශ්වාසනීය සහ ආරක්ෂිත ලිංගික සත්වයෙකු බිහි කරයි.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය (comprehensive sex education) යනු සැබවින්ම කුමක්දැයි වටහා ගැනීම රටක් වශයෙන් අතිශය වැදගත් කාරණයකි.

...

Read More

ගැහැණු සිරුරේ සත්‍යය

ආදම් ඒවට සැලකුවේ අමුතු, පහත් සත්වයෙකු ලෙසද? පුරාතන ඉන්දියාවේ දේවත්වයට නැංවී තිබූ ස්ත්‍රීත්වය බමුණන්ගේ පූන නූලට වැසී ගොස් තුච්ඡ, පහත් වහල් භාණ්ඩයක තත්වයට පත් වූයේ ඇයි? ගැහැණු සිරුර රහස්වලින් වැසී තිබූ නිසාද?

...

Read More

මැරෙන දවස කියන්න රුධිර පරීක්ෂාවකින් පුළුවන්!

ආයු අපේක්ෂාව අතිශය නිවැරදිව හෙළිකරන රුධිර පරීක්ෂාවක් හඳුන්වා දීමට ඇමරිකාවේ යේල් සරසවිය සමත් වී සිටියි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!