BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

ලෝකය බේරාගන්නට තව වසර 20 යි ! ඉලක්කය : හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම

මිහිතලය උණුසුම් කරන හරිතාගාර වායු විමෝචනය සම්පූර්ණයෙන්ම නතර නොකළහොත් අනාගත පරම්පරා රත් වූ තාප ගෝලයක සිරකරුවන් වනු ඇතැයි අනාවැකි කිහිපයක්ම මීට පෙර පැවසී තිබුණේය.

...

Read More

ට්‍රම්ප් කුරුල්ලන් බිලියන ගණනක ජීවිත අනතුරේ දමයි

උතුරු ඇමරිකාවේ කුරුල්ලන් බිලියන 7.2 ක් අතරින් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 450 ත් 1.1 ත් අතර ප්‍රමාණයක් කර්මාන්ත මූලාශ්‍රවලින් මිය යයි.

...

Read More

ජාත්‍යන්තරය ජයගත් පුංචි පරිසරවේදිනිය ග්‍රේටා සිය 18 වන උපන්දිනයේ දී ලබා දුන් පණිවුඩය! 

“මම කාටවත් කළ යුත්තේ මොනවාද කියන දෑ ගැන උපදෙස් දෙන්න යන්නේ නෑ. නමුත් ඔබ යම් දෙයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, ඔබ කරනා කියනා දෑ ගැනද බොහොම සැලකිලිමත් විය යුතුයි. ඔබ කියනා දෙය ඔබ විසින් වත් සිදුවන්නේ නැත්තම් මිනිසුන් ඔබව විවේචනය කරාවි.”

...

Read More

පරිසර විනාශය ට එරෙහි වූ 90 දශකයේ ඕෂන් ගර්ල් වැනි ළමා කතා යලි විකාශය විය යුතුයි

අද මිත්‍යාව කරපින්නා ගෙන සිටින අප නූතන දරු පරපුරට ලබා දෙන්නේ කොපමණ වැරදි ආදර්ශයක් ද? විද්‍යාව හා තාක්ෂණය වූවද ටෙලිවෘතාන්තයක ආකාරයෙන් රසවත් අන්දමින් පෙන්වීමට එදා මෙන් අද අප සමාජය අසමත් වී තිබෙන්නේ ඇයි?

...

Read More

සුනාමි ඛේදවාචකයට වසර 16ක්..

ඉන්දියානු සාගරයේ හටගත් භූ කම්පනයක ප්‍රතිඵලයක් වශයෙන් සාගර ජලය වෙරළට ගොඩගැලීම තුළින් සිදුවූ විනාශයට ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් ගණනාවක් ම ලක්විය.

...

Read More

අයිවරි කෝස්ට් හි මෝරුන්, මඩුවන්, කැස්බෑවන් ට සුබ කාලයක් – බටහිර අප්‍රිකාව සාගර ආරක්ෂණය වෙතට

අයිවරි කෝස්ට් එහි ප්‍රථම සාගර ආරක්ෂණ කලාපය ග්‍රෑන්ඩ් බෙරෙබි නම් කුඩා බටහිර නගරයේ වෙරළාශ්‍රිත ව ඇති කර තිබේ.

...

Read More

නීතිය ඉදිරියේ මිනිසෙකු වූ ගඟ – ‘වාන්ගානුයි‘ අද

නීත්‍යානුකූල පුද්ගලයෙකු ලෙස සැලකෙන ලොව ප්‍රථම ගංගාව බවට වැන්ගානුයි ගඟ පත්විය. නවසීලන්තයේ තුන්වන දිගම ගංගාවට දැන් උසාවියේ පෙනී සිටිය හැකි අතර ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා භාරකරුවන් දෙදෙනෙකු ද පත් කර තිබේ.

...

Read More

බයිඩන්ගේ කැබිනට්ටුවට ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් – රජයේ ඉඩම් සහ වනෝද්‍යානත් ඇය යටතට

ඇමරිකාවේ ජනපති පදවියට පත් වීමට නියමිත ජෝ බයිඩන් විසින් සිය අභ්‍යන්තර කටයුතු ලේකම්වරියක ලෙස ආදිවාසී කාන්තාවක තෝරාගෙන ඇත්තේ, ඇමරිකානු ඉතිහාසයේ කැබිනට් තනතුරක් ප්‍රථම වරට ස්වදේශික කාන්තාවකට දැරීමට අවස්ථාව ලබා දෙමිනි.

...

Read More

එක්කෝ දේශගුණික හදිසි තත්වයක් (climate emergency) ප්‍රකාශයට පත් කරන්න – නැතිනම් විපත්තියට මුහුණ දෙන්න ! -UN

‘‘එක්කෝ දේශගුණික හදිසි තත්වයක් (climate emergency) ප්‍රකාශයට පත් කරන්න – නැතිනම් විපත්තියට මුහුණ දෙන්න !‘‘ මේ පණිවුඩය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදුන්නේ වසර 2050 වන විට ලෝකයේ කාබන් විමෝචනය ශුන්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණින් පවත්වනු ලැබූ සමුළුවකදී ය.

...

Read More

සෙනගාලයේ Dakar Fashion Week: බයෝබාබ් කැලයක් මැද බළලාලිත ගමනක්

සියවස් ගණනක් ඉපැරණි මහා වෘක්ෂ යෝධයන් වන බයොබාබ් ගස්වලින් පිරුණු කැළයක් මැදින් සෙනගාල් යුවතියන් බිලාළ ගමනින්, එසේත් නැතිනම් ‘බළලාලිත ගමනින්‘ ඇදී යන ආකාරය පසුගියදා දැකගන්නට ලැබුණේය.

...

Read More

බොලීවියාවේ හරිත නිම්නයෙන් යළි ඉපැදුණු යක්ෂ ලිලිපුට්ටෝ, කොඩි සර්පයෝ සහ මර්සිඩීස් මැඩියෝ

බොලිවියානු ඇන්ඩීස් කඳුකරයෙන් නව ජීවී විශේෂ 20 ක් සොයා ගෙන ඇති අතර, දශක ගණනාවක් තිස්සේ දක්නට නොලැබුණු ශාක හා සතුන් ද නැවත දැක ගන්නට ලැබී තිබේ.

...

Read More

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ උරගයින්ට පාර මාරු වීමට තැනූ Eco Bridge පාලම

මෙම පාලම මේ වන විටත් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා මේ අසල නවත්වා ඡායාරූප ගැනීමට අමතක නොකරයි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මෙම පාලම ඉක්මනින් සතුන්ව​ද ආකර්ෂණය කර ගැනීමට සමත් වනු ඇති බවයි.

...

Read More

ප්ලාස්ටික් වලින් පන්ති ගාස්තු අය කරන භාරතයේ පාසල

ඉන්දියාවේ ඇසෑම් ප්‍රන්තයේ පමෝහි නම් ගමේ ළමුන් පාසලට යන්නේ ඉවත දමන පොලිතින් හෝ ප්ලාස්ටික් කැබලි රැගෙනය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!