BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

ඈත පෙරදිග රුසියාවෙන් ටොන් 1 ක සූරියකාන්ත මාළුවෙක්

ඈත පෙරදිග රුසියාවේ ෂාලිකන් පළාතේ ධීවරයන් පිරිසක් ඉටුරුප් දූපත (Iturup) අසලින් තමන්ගේ මාළු දැලේ මේ තරම් දැවැන්තයෙක් පැටළේවි කියා අපේක්ෂා කළේ නෑ.

...

Read More

ඕසෝන් වියන සුව අතට

වසර 2050 පමණ වන විට යථා තත්වයට පත්වනු ඇති බව විශ්වාස කෙරෙයි.

...

Read More

පීත්ත පටි සේ තණකොළ ලියලන මුහුදු මිටියාවතක දැවැන්තයෙක් – BBC Planet Earth Series

ඩියුගොන්ග් (Dugong) නමැති මේ සාගර දැවැන්තයාගේ කතාව ඔබ දැනගත යුතුමය.

...

Read More

සැවානාවේ මරණයේ කුංච නාදය- BBC Planet Earth Series

හිටිවනම සැවනාව පිසගෙන සුදු පැහැ දූලි වළා නැගේ. ඒවා අති දැවැන්ත ය. හරියට ඇමරිකානු මහාද්වීපයන් හි ඇතිවන, හසුවන සෑම දෙයක් ම සුණු විසුණු කරමින් නැගෙන ටොනේඩෝ කුණාටු සේ ය.

...

Read More

මෙන්න නියම පනින්නෝ!

ශරීර ඉතාමත්ම නම්‍යශීලී ය. උපන්ගෙයි කුසීතයන් ය. දවසෙන් පැය 12 ත් 16 ත් අතර ප්‍රමාණයක් කරන්නේ නිදා ගැනීමයි.

...

Read More

යන්නේ පයින් නම් නොමිලේ බීර, අයිස්ක්‍රීම් සහ සිනමා ටිකට්!

ඉතාලියේ බොලොන්යා නගරය (Bologna) ඇප් එකක් හරහා සියලුම නගරවැසියන්ට පාගමන්, පාපැදි හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතය වෙනුවෙන් බීර, අයිස්ක්‍රීම් සහ සිනමා ටිකට් වලින් සංග්‍රහ කරමින් සිටියි.

...

Read More

සාගරය දූපත් ගිල ගනිමින් සිටියි

පෘථිවියෙහි විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින්නේ නිල් පැහැ මහා සාගරයයි. සංඛ්‍යාත්මක වශයෙන් කිවහොත් පෘථිවි භූමි ප්‍රමාණයෙන් 70%ක්ම වෙන්ව තිබෙන්නේ මහා මුහුදට ය.

...

Read More

අවසානයේදී ඈ ඔහුව මරා දැමුවාය!

ඇමෙරිකාවේ සත්ත්වෝද්‍යානයකදී අප්‍රිකා සිංහ ධේනුවකගේ ප්‍රහාරයකින්, අප්‍රිකානු සිංහයෙක් මරණයට පත් වෙයි.

...

Read More

යගදා අත දරාගත් කාන්තාර යෝධයෝ – BBC Planet Earth Series

මොන්ගෝලියාවේ ගෝබි වැලි කතර ට දිය බිඳු ගෙන එන්නේ සයිබීරියාවේ සිට හමාඑන සීතල සුළඟයි.

...

Read More

අකලට සපැමිණි – සකුරා වසන්තය

අකලට සකුරා මල් පිපෙන්නට පටන් ගෙන ඇතැයි ජපන් කාලගුණවිද්‍යා බලධාරීහු පවසති.

...

Read More

සූර්ය බලයෙන් ගොඩ එන – නීල හරිත ජෝර්දානය

ජෝර්දානය කාන්තාර අස්වද්දන මේ කතාන්දරය, ලංකාව ද ඇතුළුව ලෝකයේ ඕනෑම රටකට මහඟු ආදර්ශයකි. 

...

Read More

කැලිෆෝනියාවේ කැලෑ අසුන් කුණු කොල්ලයට – මසට විකිණේ!

කැලිෆෝනියාවේ ෆෙඩරල් බලධාරීන් තීරණය කර තිබෙන්නේ එහි ජීවත් වන 1000 ක් වූ කැලෑ අශ්වයන් අල්ලා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්නට ය.

...

Read More

රිකූට අභය දානය

දුර්ලභ ගණයේ සුදු ව්‍යාඝ්‍රෙයකුගේ ප්‍රහාරයකින් සත්ත්වෝද්‍යාන සේවකයකු මරුට!

...

Read More

අපිට තව තියෙන්නේ අවුරුදු 10 යි! – දේශගුණික විපර්යාසයේ සැබෑ අවදානම IPCC හෙළි කරයි.

දේශගුණික විපර්යාස පාලනය කර ගැනීම සඳහා ලෝකයට තව ඉතිරි ව තිබෙන්නේ අවුරුදු 10 ක් පමණක් බව ජගත් සංවිධාන පාරිසරික විශේෂඥයන් පෙන්වා දෙති.

...

Read More

ලෝකයේ ලස්සනම පක්ෂියා – කඳුකර තරුවෙහි මිමිණුම

ඉක්වදෝරයේ කඳුකර පෙදෙස්වල ජීවත්වන නව පක්ෂි විශේෂයක් හඳුනා ගන්නට විද්‍යාඥයෝ සමත් වෙති.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!