BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

රුදුරු තැනිතලාවේ අහිංසකයා – පයිකා

උණුසුම හා සිසිල එක ලෙස ලැබෙන බව හඟවමින් සමශීතෝෂ්ණ යැයි කීවා ට ලෝකයේ පිහිටන සෑම සමශීතෝෂ්ණ තැනිතලාවක් ම එක ලෙස සැපදායක නැත. ඒ සඳහා හොඳම උදාහරණය ටිබෙට් සානුවයි.

...

Read More

බොට්ස්වානාවෙන් අලි මළකුණු 90කට වඩා හමුවෙයි!

බොට්ස්වානා අලින්ට නරක කාලයක්. බොට්ස්වානාහි වන අලින්ගේ ආරක්ෂාව නොසිතු විරූ ලෙස පහත වැටේ.

...

Read More

වායුගෝලීය දූෂණය නූපන් දරුවන්ටත් වින කටී.

වායු ගෝලයේ ඇති සියම් දැලි අංශු ගර්භනී මව්වරුන්ට ආඝ්‍රාණය වීමෙන් ඔවුන්ගේ කුස තුළ වැඩෙන දරුවන්ට හානික් සිදුවන බව අනාවරණය වේ.

...

Read More

ගොඩබිම සිව්පාවෙකුගෙන් පරිණාමය වූ නිල් තල්මසා

මිහිපිට විශාලතම සතා ගැන සිතන විට මුලින්ම සිහියට නැගෙන්නේ අලියා එසේත් නැත්නම් ඩයිනසෝරයන් ආදීන්ය. නමුත් අප දන්නා පරිදි නිල් තල්මසාට ඒ තැන හිමි යැයි අපට සමහර විට අමතක වන්නේ ඔවුන් වෙසෙන්නේ  අපට සමීප ගොඩබිම නොව මහ මුහුදේ වීම හේතුවෙනි.

...

Read More

චාල්ස් ඩාවින්ගේ පුතු පවා වළලා දැමූ පෘථිවියේ ඈත කොණේ මහා හිම සුසානය

ලොව ශීතලම මහද්වීපයේ හිම තට්ටු යට සදහටම සැඟව ගිය සිය ගණන් මිනිසුන්ගේ දුක්බර කතාන්දර

...

Read More

පැන්ඩා යුවළකට දරුවකු ඕනෑ කර තිබේ.

“ස්වීටි”සහ “සන්ෂයින්” දෙදෙනාගෙන් ආදරණීය තෙවැන්නකු බලාපොරොත්තුවෙන් එඩින්බරෝ සත්ත්වෝද්‍යාන බලධාරීහු සිය සේවකයන්ව සීරුවෙන් තබති.

...

Read More

තල්මස් දඩයම ගැන ජපනුන් කියන කතාව

ජපානය නැවතත්, වාණිජ තල්මස් දඩයම සඳහා නීත්‍යානුකූල අවසරය ඉල්ලා සිටියි. ජපනුන්ගේ පැත්තෙන්, ඔවුන් මෙසේ ඉල්ලන්නේ ඇයි? එය සාධාරණ ඉල්ලීමක්ද?

...

Read More

පතොක් ගහටත් කණ කොකා හඬයි!

ලොව ජාතික වනෝද්‍යානවල සහ සංරක්ෂිතවල පවත්නා පතොක් විශේෂවලින් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යමින් පවතී.

...

Read More

දත නිසා වැනසෙන සාගරයේ යුනිකෝන් – නර්වාල්

නර්වාල්ගේ වම් රදනක දත, විද්‍යාඥයන්ගේ සිත් සදාකාලික කුහුලකින් මුසපත් කළේ ය. ඒ වම් රදනක දතට අඩි 7 සිට 10 දක්වා වැඩෙන්නට පුළුවන. එවිට එය අඟක් මිස තවදුරටත් දතක් නොවේ. නර්වාල් ට සාගරයේ යුනිකෝන් කියා කියන්නේ එනිසා ය.

...

Read More

ඉන්දීය බලධාරීහු කොටිදෙනකට කුරුමානම් අල්ලති

එම ගණන් ගැනීමෙන් අනාවරණය වුණේ කොටින් 2226ක් වනාන්තර තුළ ජීවත් වන බවකි. මේ අනුව කොටින් වඳ වී යන ජීවි විශේෂයක් බව සනාතව ඇත.

...

Read More

නූතන මානවයාගේ පැරණිම සිතුවම දකුණු අප්‍රිකාවේ ගල් කැටයකින් හමු වේ.

නූතන මානවයන් ගැන තවත් ඔත්තුවක්. නූතන මානවයා විසින් අඳින ලදැයි සැලකෙන වසර 73,000 ක් පැරණි සිතුවමක් දකුණු අප්‍රිකාවෙන් සොයාගැනේ.

...

Read More

සද්ද බද්ද නැති සත්ව ලෝකයේ ලොකු සද්ද දාන්නෝ

සටන් රණ්ඩු යුද්ධ සෑම විටම අපට මුණ ගැසෙන්නේ මිනිස් ලෝකයේය. නමුත් ගහ බැණ ගන්නා සත්ව පුරුදු සමහර විට අපව පුදුම කරවන සුලුය. රණ්ඩු වීමට දක්ෂ සත්තු සමහරක් ගැන හිතාගත් නොහැකි ඒ පුරුදු වලින් සමහරක්.

...

Read More

සිගරට් කොටවල ප්ලාස්ටික් තිබේ!

පරිසරයට වින කටින සිගරට් කොට පිළිබඳ යථාර්ථය බොහෝ දෙනෙකු දන්නේ නැත.

...

Read More

මිනිස් ලොවේ තවත් ලෝකයක් – දිලීර රජදහන ගැන අප්‍රකට තතු

දිලීර වලට උතුම්කොට සළකන්නට අපි මිනිසුන්ට කියා දියා යුතුයි. එසේ පවසන්නේ The Lost and Found Fungi Project හී ආචාර්ය බ්‍රයන් ඩග්ලස් ය.

...

Read More

පැටවුන් ගැබ තුළ දරාගෙනම හාපූනයට බිලිවන වරල් තල්මස් අම්මලා

ඔවුහු ඇගේ ගර්භය තුළ තිබූ කළලයට හාපූනයක් යවා එය පිටතට ඇද දැමූහ. ඒ නූපන් දරුවා දැන් අයිති වන්නේ කසළ ගොඩට ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!