BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

යුරෝපය අතහැර දමා චීනයට ආ රොබින් කුරුල්ලා

චීනයේ බෙයිජිං සත්වෝද්‍යානයෙන් හිටිහැටියේ මතු වූ සුන්දර පොඩිත්තා මොහු ය.

...

Read More

තව වසර 500 කින් පසු පෘථිවිය මොන වගේ වේවිද?

තව සියවස් පහකින් මේ මිහිතලයේ ඉරණම කුමක් විය හැකිද?

...

Read More

සර්පයෙකුගේ බඩ තුළින් සොයාගත් අලුත්ම සර්ප විශේෂය

මේ අබිරහස් හාදයාගේ නම “mysterious dinner snake” එහෙමත් නැතිනම් ‘අබිරහස් රාත්‍රී භෝජන සර්පයා‘.

...

Read More

මකුළු ලෝකයේ සිවුරු හොරා ගෝල්ඩන්රොඩ්

සාමාන්‍යයයේ අනෙක් මකුළුවන් සිය ගොදුරු සොයා ගන්නේ මකුළු දැල ආශ්‍රයෙනි. නමුත් ගෝල්ඩන්රොඩ් කකුළු මකුළුවා තම ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කර නොගනී.

...

Read More

වැසි දිය වසන්තයේ බැබුන් සෙල්ලම් – BBC Planet Earth

දළ ඇතුන් පවා සිංහ රංචුවල ගොදුරු බවට පත්වන කඨෝර නියං සමය අවසානයේ අප්‍රිකානු සැවානාවට උදාවන්නේ වැසිදිය වසන්තයයි.

...

Read More

ඉන්දුනීසියාවට දෙවන සුනාමියක් ආවොත් – වඳ වී යාමට බලා සිටින අහිංසකයා – ජාවා රයිනෝ

පුද්ගලයන් 430 දෙනෙක් සුනාමි රළ තුළ ගිල්වා දැමූ අනක් ක්‍රැකටු ගිනිකන්ද තවමත් සක්‍රිය ය. එය හොඳින් දුම් දමමින් තිබේ. එය නැවත එකවරම මහ හඬින් පුපුරා ගියහොත්, සාගර පත්ල යළිත් කම්පනය වුවහොත්, දෙවැනි සුනාමියට ද මුහුණ දීමට දූපත් වාසීන්ට සිදුවනු ඇත.

...

Read More

ඉන්දුනීසියාවේ දිය යට දෙව්විමන් – BBC Planet Earth Series

නොබෝදා හටගත් යමහල් භූමිකම්පා නිසා සසල වී තිබෙන්නේ, ලෝකයේ අති සුන්දරම දිය යට ලෝකයයි.

...

Read More

මිනිසුන් විසින් සෑදූ, මිනිසුන් වැඩියෙන්ම භාවිතා කරන අමුද්‍රව්‍ය ”සිමෙන්ති” ලොව විශාලතම CO2 විමෝචකයෙකි.

සමස්ත සිමෙන්ති කර්මාන්තයම එක් රටක් සේ ගත් විට චීනයට හා ඇමරිකා එක්සත් ජනපදයට පසුව ලෝකයේ තෙවනියට කාබන් ඩයෝක්සයිඩ් පරිසරයට මුදා හරින රට රට වනු ඇත්තේ එයයි. ගුවන් යානා ඉන්ධන වලින් නිපදවෙන 2.5%ක කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එමගින් මුදා හැරේ.

...

Read More

ගංවතුර උවදුර මැඬලන්න චීනයෙන් අලුත් ක්‍රමයක්

ලෝකය මුහුණ දෙමින් සිටින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් බෙහෝ රටවලට මුහුණදෙන්ට සිදුව ඇති ගංවතුර තර්ජනයන් නිසා පීඩා විඳින රටවලින් එකකි, චීනය.

...

Read More

ලෝකය බේරාගත හැකි අවසන් පරම්පරාව අප ය!

දෙසතියක් පුරා පවත්වන දේශගුණික විපර්යාසවලට එරෙහි ජගත් සමුළුව පෝලන්තයෙන් ආරම්භ විය. ලෝකයේ එදාමෙදාතුර බිහි වූ විශාලතම දේශගුණික සම්මුතිය වන්නේ 2015 පැරිස් සම්මුතියයි.

...

Read More

සීල්ගේ නාසය තුළ ඊල් (ආඳා) !

ඊල් යනු ආඳා ය. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ හවායි දූපතේදී ඇස ගැටුණු සීල් සත්වයෙකුට අත් වී තිබූ අවාසනාවන්ත ඉරණමයි.

...

Read More

නවසීලන්ත වෙරළ තවත් තල්මසුන් 50කට සුසානය වේ!

නවසීලන්ත වෙරළට ගොඩගැසූ තල්මසුන් 145 දෙනෙක් මිය යාමේ පුවත සැළ වී සතියක් ඉක්මයන්නටත් පෙර, තවත් තල්මසුන් 50 දෙනෙක් එ් අන්දමින්ම අද දිනයේ මියගොස් ඇත.

...

Read More

සත්ව ලෝකයේ හොඳම කොමඩි ඡායාරූප – විල්පත්තුවේ ටැංගෝ නටන උරගයෝ සහ තවත් කතා

2018 වසරේ සත්ව ලෝකයේ හොඳම කොමඩි (හාස්‍යජනක) ඡායාරූපකරණය සඳහා වන අන්තර්ජාතික තරගය පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහකයන් මේ වන විට එළිදක්වා තිබේ.

...

Read More

බ්‍රිතාන්‍යයේ සිටි එකම යෝධ පැන්ඩා වෘෂණ කෝෂ ඉවත් කිරීමේ සැත්කමකට

මහා බ්‍රිතාන්‍යයේ සිටි එකම යෝධ පැන්ඩා වෘෂණ කෝෂ ඉවත් කිරීමේ සැත්කමකට ලක් කළ බව එඩින්බර්ග් සත්වෝද්‍යානය පවසයි.

...

Read More

නවසීලන්ත වෙරළේ තල්මසුන් 140 කගේ මළ කඳන්

පයිලට් වර්ගයේ තල්මසුන් 140 දෙනෙක් නවසීලන්ත වෙරළේ මිය ගිහින්

...

Read More
error: Content is protected !!
error: Content is protected !!