BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

මීළඟ ගෝලීය වසංගතයේ ඇරඹුම ඊශ්‍රායලයේ කුරුළු උණ ද? මිනිසුන්ටත් බෝ වීමේ අවදානමක්

ඊශ්‍රායලයෙන් මේ වන විට කුරුළු උණ වසංගතයක් හිස ඔසවමින් තිබෙන අතර, එය මිනිසුන්ට ද අවදානම් මට්ටමකට ඔඩු දුවා තිබෙනවා.

...

Read More

පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද

2021 දෙසැම්බර් 26 නොහොත් ඊ‌යේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.

...

Read More

මැලේසියාවට ගංවතුර තත්ත්වයක්

දශක කිහිපයක් තුල පසුගියදා මැලේසියාවට බල පෑ දරුණුතම ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇත.

...

Read More

Thwaites ග්ලැසියරයේ දියවීම වේගවත්

ඇන්ටාක්ටිකාවේ විශාලතම ග්ලැසියරයට, ඉදිරි වසර 5 – 10 දක්වා කාලය තුළ සිදු විය හැකි විශාල වෙනස්කම් පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

...

Read More

COP26: දණක් ජලේ බැස ගිලුණු රට හොයන තුවාලු රාජ්‍යය!

‘‘තුවාලු‘‘ (Tuvalu), ඉදිරි කාලයේදී ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වීමට නියමිත ව තිබෙන දූපත් රාජ්‍යයන්ගෙන් එකකි.

...

Read More

COP26 : වසර 2070 වන විට පොසිල ඉන්ධනවලින් සමුගැනීමට ඉන්දියාවෙන් ප්‍රතිඥාවක් : 2030 වන විට වැඩි බර සූර්ය ශක්තියට

COP26 හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික අර්බුද සමුළුව ඊයේ (සඳුදා) දිනයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී ආරම්භ විය.

...

Read More

තායිලන්තයට බල පෑ අයහපත් කාලගුණික ත​ත්වය

2011 දී එරට අගනුවර ගංවතුරෙන් පීඩා විඳි අතර එමඟින් නගරයේ පහෙන් එකක් ජලයෙන් යට වි ඇත.

...

Read More

ලැව් ගින්නෙන් වැසී යන ලෝකයේ ලොකුම ගස නොහොත් ‘ජනරාල් ෂර්මන්‘

‘ජනරාල් ෂර්මන්‘ ලෙස ලෝක පූජිත වී තිබෙන්නේ ලෝකයේ ලොකුම ගසයි. එය යෝධ සීක්වෝයා වර්ගයට අයත් රෙඩ්වුඩ් (රතු ලී) ගසකි.

...

Read More

ඩයිනෝසෝරයන් මිහිමතින් තුරන්ව ගියත් උරගයින් ඉතිරි වෙලා

මිනිසුන් සමඟ ගැටිම හේතුවෙන් බොහෝ විශේෂ වඳවීමේ තර්ජනයට අද ලක්ව ඇත.

...

Read More

එංගලන්තයේ පෑඩ් කතාව රීයූසබල් නැපි දක්වා යද්දී ලංකාවේ මේ දරුවන් අද කොහිද..?

එක්සත් රාජධානියේ ‘නැපි කතාව‘ මේ වන විට දීප ව්‍යාප්ත වවුචර ක්‍රමයක් දක්වා දීර්ඝ වී තිබේ.

...

Read More

‘‘උඹලට බැරි නම් අපි වෙනස් වෙන්නම්!‘‘ දේශගුණික අර්බුදය හමුවේ හැඩය වෙනස් කරන සත්තු

‘‘උඹලා අපිට මෙහෙම කරන්න එපා.‘‘ යැයි චිරාත් කාලයක පටන් සොබාදහම මිනිසාගෙන් ආයාචනය කළේය.

...

Read More

නිරිතදිග මෙක්සිකෝවේ සිදු වූ බලවත් භූමිකම්පාවකින් එක් අයෙකු මරු​ට

නිලධාරින් මුලින් සුනාමි අනතුරු ඇඟවීමක් කළ නමුත් එක්සත් ජනපදය සහ මෙක්සිකානු නිලධාරින් පසුව කියා සිටියේ එවැනි සිදුවීමක් සිදු විය නොහැකි බවයි. 1985 දි එරට සිදු වූ භුමිකම්පාවෙන් මිනිසුන් 10000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.

...

Read More

මිහිතලයෙන් වඳවෙමින් පවතිනි සතුන් හා ශාක වල පුනර්ජීවනය නිරීක්ෂණය කිරීමට දියත් වූ Green Status හෙව​ත් හරිත තත්ත්‍වය

මෙම පියවරේ අරමුණ වන්නේ “මීට පෙර කිසි දිනෙක සිදු නොවූ, ප්‍රකෘති විශේෂාංග නැවත ලබා ගැනීම ප්‍රමිතිගත ආකාරයකින් මැනීම” යනුවෙන් Green Status සම සභාපතිනි මොලි ග්‍රේස් පසුගිය සෙනසුරාදා මාර්සේල් හි පැවති IUCNසම්මේලනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

...

Read More

අයිඩාගේ වියරුවෙන් 45 ක් මරුතුරුලට යද්දී දේශගුණික විපර්යාස සමග ජීවත් වීමට ‘ඓතිහාසික ආයෝජනයක් අවශ්‍ය බව‘ බයිඩන් කියයි

ඇමරිකාවේ ඊසාන දිග ජනපද හරහා හමා යමින් සිටින අයිඩා කලාපීය හරිකේන් කුණාටුව හේතුවෙන් දැනට ඇමරිකානුවන් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව සිටිති.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!