BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කලා

ටේලර් ස්විෆ්ට්ගේ ෆෝක්ලෝ ඇල්බමයට අයත් ගීත 16ම Billboard Hot 100 දර්ශකය ආක්‍රමණය කරයි

ස්විෆ්ට් ගේ “කාඩිගන්” හොට් 100 හි අංක 1 ස්ථානයට පත්වන අතර මව් ඇල්බමය වන ෆෝක්ලෝර් හි සියලුම ගීත 16 ප්‍රස්ථාරයට ඇතුළත් වේ.

...

Read More

කරුණාවේ උල්පත එලන් ඩිජෙනරස් කාර්‍යමණ්ඩලයට වෙනස්කම් කරාද?

The Ellen DeGeneres Show වැඩසටහනේ සත්කාරක සමාගමට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව මෑතකදී කරන ලද ප්‍රකාශයන්ගෙන් පසුව “ප්‍රදර්ශනයෙන් ඉවත් වීමට” අවශ්‍ය බව එලන් ඩීජෙනෙරස් ව උපුටා දක්වමින් Us Weekly මූලාශ්‍රය ප්‍රකාශ කරයි.

...

Read More

ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛයා ; ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් – වෛද්‍ය රුවන් එම් ජයතුංග විසිනි

ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් 20 වන සියවසේ වඩාත්ම වැදගත් කතුවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛ ලේඛකයෙකි.

...

Read More

ඩෙප් දියවෙන අයිස්ක්‍රීමයක් අසල නිදාසිටින ඡායාරූපයකින් ලන්ඩන් මහ අධිකරණය කැළඹෙයි

හර්ඩ් විසින් තමාට එල්ල කළ හිංසන චෝදනා හේතුවෙන් ඩොලර් මිලියන 650 ක මුළු චිත්‍රපට ධනයම අහිමි වී ගිය අතර ඩොලර් මිලියන 100 ක ණය බරක් ද තම කර මත පැටවුණු බව ඩෙප් ප්‍රකාශ කර සිටියි.

...

Read More

ලොව බලවත්ම අසුන දැරීම හෙවත් නොමිලේ උද්ධච්චකම බෙදා හැරීම

වසර සිය ගණනක් පුරා අසාමාන්‍ය ලෙස අපගෙන් අහිමි කළ කළු ජීවිත සූක්ෂම වර්ගවාදයේ හා දූෂිත තන්ත්‍රයන්ගේ ප්‍රතිඵලයක් බව දැන සිටීම මා කෝපාවිෂ්ඨ කරවයි.

...

Read More

මල් පාත්තියෙන් එලොව ගොස් මෙලොව ආ ක්වීන් ගිටාර් වාදක බ්‍රයන් මේ!

ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ මහතා මේ වන විට 72 වන වියෙහි පසුවෙයි.

...

Read More

ABBA ගැයූ Waterloo ගීතය යුරොවිෂන් ඉතිහාසයේ හොඳම ගීතය බවට පත්වෙයි!

70 දශකයේ ගීත අමාන්දානන්දය, ඇබා (ABBA), ස්වීඩනයේ බෙනී, බියෝර්න්, ඇග්නේතා සහ ඇනි-ෆ්‍රිඩ් නම් සිව් සාමාජික පොප් සුසංයෝගය ගීත ලොව ආක්‍රමණය කරේ තම සංගීතයේ මිහිරියාව අනාගත පරපුරු රැසකටද උරුම කරමිනි.

...

Read More

එදා බොලිවුඩයේ රොමාන්තිකයා රිෂි කපූර් ජීවිතයට සමුදෙයි

කපූර් රංගන පරපුරේ නොමැකෙන කොටසක් වූ ඔහු හින්දි සිනමා ඉතිහාසායේ කැපී පෙනෙන මෙන්ම දීර්ඝකාලීන ආධිපත්‍යයේ හිමිකරුවෙක් විය.

...

Read More

වෙඩි උණ්ඩයෙන් නිසල කළ මෙක්සිකෝවේ සදාදරණීය පොප් තරුව සෙලීනා..

සෙලීනා ගේ අකල් වියෝවෙන් ඈ සිය රසිකයන් අතහැර ගියද, ඇගේ උරුමය සදහටම ජීවත් වනු ඇත..

...

Read More

ටොම් හෑන්ක්ස් ට කොරෝනා – දැන් තරමක් සුවයි – හොලිවුඩය අඩපණයි!

සුපිරි හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් Covid-19 වෛරසය ශරීරගත වීමෙන් පසුව සතියක පමණ කාලයක් රෝහල් ගත වී ප්‍රතිකාර ලබාගත්තේය.

...

Read More

එල්සා ගේ හිම පතුරුත් කොරෝනා හරඹයට එයි!

විශේෂයෙන් ලොව පුරා සිනමාහල් වසා තිබෙන වාතාවරණයක් තුළ රසිකයන් හට නිවසේ සිටම මෙම චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව මින් උදාවනු ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!