BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#චරිත

නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ලියොන් ට්‍රොට්ස්කි

1940 අගෝස්තු 21 වනදා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය සිදුකළේ සෝවියට් ඒජන්තයකු විසින්. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේදීම ට්‍රොට්ස්කිගේ හිසට, හිම කඳු නැගීමේදී භාවිතා කරන පොරවකින් පහර දීමෙන්, මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

...

Read More

ටෙස්ලා අධිපති එලන් මස්ක් දිනකින් ඉපයූ බිලියන 8 කින් ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

බ්ලූම්බර්ග් බිලියනපතියන් ගේ දර්ශකය පෙන්වා දෙන අන්දමට, ටෙස්ලා සමාගමේ කොටස් 11% කින් ඉකුත් සඳුදින ඉහළ ගොස් තිබේ. එමඟින් මස්ක් සතු මුළු වටිනාකම ඇ.ඩො. බිලියන 84.8 දක්වා උත්ක්‍රමණය වී ඇත.

...

Read More

ලිවර්පූල් පාපන්දු සමාජයට ගිය සික්ස් පැක් ඇති පුංචි මෙසී

මේ අවුරුදු හයේ සිඟිත්තාව දැන් බොහෝ අය දන්නේ ඔහුගේ නම වන ‘අරාත්‘ ලෙස නොව, ‘පුංචි මෙසී‘ හෝ ‘වොන්ඩර් කිඩ්‘ හෙවත් ‘අරුම පුදුම ළමයා‘ යනුවෙනි.

...

Read More

ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛයා ; ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් – වෛද්‍ය රුවන් එම් ජයතුංග විසිනි

ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් 20 වන සියවසේ වඩාත්ම වැදගත් කතුවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛ ලේඛකයෙකි.

...

Read More

ට්‍රම්ප් කුඩා කළ ළමා අපයෝජන වින්දිතයෙක් ද?

මෙම කෘතිය එළි දක්වා තිබෙන්නේ ට්‍රම්ප් මහතා ගේ ඥාති දියණියක වන මේරි ට්‍රම්ප් විසිනි.

...

Read More

ගායක හාකාලූ හුන්දීස්සා ගේ ඝාතනයට යුක්තිය ඉල්ලූ රටවැසියන්ට මිනීපෙට්ටියෙන්ම ප්‍රතිචාර!

ඉතියෝපියාවේ ඔරෝමෝ ජාතීන් හට විවිධ කෙණහිලිකම් සිදුවන බවත්, හුන්දීස්සා ගේ සංගීතය එම අසාධාරණයන්ට එරෙහි ශක්තියක් ව තිබූ බවත් කියවේ. හුන්දීස්සා ගේ සංගීතය 2018 වර්ෂයේදී පැවති රජය බිඳවට්ටවා අග්‍රාමාත්‍ය අබි අහ්මඩ් බලයට ගෙන ඒමට ද රුකුලක් වූ බවට සඳහන්. 

...

Read More

බ්‍රිතාන්‍යය ජුවාන් ගයිදෝ වෙනිසියුලාවේ ජනපති ලෙස ‘සැකයෙන් තොරව’ පිළිගනියි

මෙම රත්‍රන් වෙනිසියුලාවට අයත් වන අතර, එරට කඩා වැටුණු ආර්ථිකය මධ්‍යයේ ස්වයං භුක්තිය සඳහා පාලකයන් විසින් බ්‍රිතාන්‍යයේ තැන්පත් කර තිබෙන බවට චෝදනා ලැබ තිබේ.

...

Read More

ලොව බලවත්ම අසුන දැරීම හෙවත් නොමිලේ උද්ධච්චකම බෙදා හැරීම

වසර සිය ගණනක් පුරා අසාමාන්‍ය ලෙස අපගෙන් අහිමි කළ කළු ජීවිත සූක්ෂම වර්ගවාදයේ හා දූෂිත තන්ත්‍රයන්ගේ ප්‍රතිඵලයක් බව දැන සිටීම මා කෝපාවිෂ්ඨ කරවයි.

...

Read More

උතුරු කොරියාවටත් කැසිනෝ ව්‍යාප්ත කළ – හොංකොං හි කැසිනෝ රජා 98 දී සමු ගනියි

‘හොංකොං හි කැසිනෝ රජු‘, ‘සූදුවේ දෙව්පියා‘ වැනි අන්වර්ථ නාමවලින් හැඳින්වූ ස්ටැන්ලි හෝ වයස 98 දී සාමකාමී ලෙස මෙලොව හැර ගියේය.

...

Read More

‘අත් සෝදන්න‘ යැයි කී නිසා 19 වන සියවසේදී ඔහුට සැලකුවේ පිස්සෙකුට සේ ය !

‘‘අත් සෝදන්න, අත් සෝදන්න.., අත් සෝදන්න…‘‘ අද 2020 වර්ෂයේදී කොවිඩ් ගෝලීය වසංගතය සමග සටන් වැද සිටින අපට ලැබී ඇති ප්‍රාථමික සහ මූලිකම උපදෙස එයයි.

...

Read More

වෛද්‍යවරුන් සූදානම් වූයේ මාගේ මරණය ප්‍රකාශයට පත් කිරීමටයි, කොරෝනා නිරයේ වාහල්කඩින් පළා ආ බොරිස් ජොන්සන් හෙළි කරයි

“ප්‍රතිකාර අතරතුර අර පිස්සු යන්ත්‍රයේ ගණනය කිරීම් වැරදි පැත්තට ගිය බව තේරුණා. මම දැනගත්තා කොවිඩ්-19 නිට්ඨාවට සුවකරන්න බැරි බව. මම නිතරම කල්පනා කළේ කොහොමද මෙයින් ගැලවෙන්නේ කියා.”

...

Read More

ප්‍රකෝටිපති රිචඩ් බ්‍රැන්සන්, සිය සේවකයන්ගේ රැකියා බේරාගැනීමට දූපතක් උකස් කරයි

මේ පවතින කොවිඩ් වසංගත අර්බුදය හමුවේ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ට, සිය වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවය ප්‍රමුඛ ව්‍යාපාරික රජදහන රැක ගන්නට සිදුවූයේ තමන්ට අයත් දූපතක් රජයට සුරැකුමක් වශයෙන් උකස් කරමිනි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!