BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#විශේෂාංග

දේශගුණික අර්බුදය: ඇමරිකාවේ ඇස් දැන්වත් ඇරෙයි ද?

කොවිඩ් උවදුරෙන් මිදීමට ජාතික මට්ටමේ ප්‍රතිචාරයක් දියත් කළ යුතු සේම, සර්ව ජාතික ප්‍රතිචාරයක් දේශගුණික විපර්යාස කෙරේ ද යොමුකළ යුතු බව ජෝ බයිඩන් මහතා අවධාරණය කරනවා.

...

Read More

දියවන අයිස් තට්ටු ලෝකය ගිල ගනීද…?

ජල මට්ටම් ඉහළ යාම ලෝකයේ වෙරළබද කලාප වල ජීවත් වන පුද්ගලයින් ට බෙහෙවින් බලපාන්න පුළුවන් කියලා තමයි ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවාසන්න අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥ තෝමස් ස්ලේටර් මහතා අනතුරු අඟවන්නේ.

...

Read More

මේ ඔවුන්ගේ මහපොළවයි.. ගොඩ්සිලා – කොන්ග් හරඹය මාර්තු මසදී!

එක් දෙයක් පැහැදිලිය. හොලිවුඩයේ දැවැන්තම පතාකයින් දෙදෙනා මෙසේ හරඹයේ යෙදෙනා විට – කූඹියකු තරම් කුඩා මිනිසා ට උන්හිටි තැන් අහිමි වනු ඇත.

...

Read More

බියගන්වන සුළු දේශපාලන අනාවැකි කී ද සිම්ප්සන්ස් ගේ තවත් අනාවැකියක් සනාථ වෙලා!

ද සිම්ප්සන්ස් කතාමාලාව විසින් සිදුකළේ යැයි කියවෙන පුරෝකථන රාශියකි. ඒ පිළිබඳ වෙනමම ලිපියකින් කතා කළ යුතුය. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම් හුදෙක් අහඹු සිදුවීම් මිස පුරෝකථන නොවන බවයි.

...

Read More

ඇමරිකානු රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයේ සක්විති ලැරී කින්ග් දිවියෙන් සමුගනී

ඇසිය යුතු යමක් පවතීද, ඉදිරිපත් කළ යුතු යෝජනාවක් හෝ චෝදනාවක් පවතීද, එය සරල ඉංග්‍රීසියෙන්, සන්සුන් විලාශයෙන් මුහුණටම ඉදිරිපත් කිරීම ලැරී කින්ගේ නිවේදන ශෛලයයි.

...

Read More

බයිඩන්ගේ පදවි ප්‍රාප්තියේ දී ලේඩි ගාගා ඇමරිකානු ජාතික ගීය ගායනා කළ මොහොත! (VIDEO)

මෙම අවස්ථාවේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වනුයේ ඇමරිකානු ජාතික ගීය ලේඩි ගාගා විසින් ගායනා කිරීමයි. 

...

Read More

USAid නායකත්වයට බයිඩන්ගේ තේරීම සමන්තා පවර්!

ඔබාමා පාලන සමය තුළ සිරියාවේ අර්බුදයට මිලිටරි විසඳුමක් සෙවීමට ඇමරිකාව කටයුතු කරද්දී ඊට තදින් ම විරුද්ධ වූ රාජ්‍ය නිලධාරිනියක් බවට සමන්තා මහත්මිය ප්‍රසිද්ධ ය.

...

Read More

මගේ බාප්පා අස්ථාවරයි. ඔහු වහා ඉවත් කළ යුතුයි: මේරි ට්‍රම්ප්

සති දෙකක කාලයක් තවමත් ඉතිරිව ඇත.. ඔහු මීළඟට කරනු ලබන්නේ කුමක් ද යන්න ඉතා අවිනිශ්චිත ය. 

...

Read More

The Crown – දෙවන එලිසබෙත් රැජිණ බලයට පත් වෙයි

එ​ලිසබෙත් – පිලිප් අතර විවාහය වසර 70 කට ආසන්න කාලයක් පැවතුන බව අපි දනිමු. චර්චිල් යළිත් අගමැති වනු ඇති බව අපි දනිමු. ජෝර්ජ් රජු තව වසර කිහිපයකින් මිය යනු ඇති බව අපි දනිමු. 25 හැවිරිදි ලිලිබෙට්, දෙවන එලිසබෙත් රැජින බවට පත්වන බවත් අප දනිමු. එහෙත් ඒ සියල දැන දැනත් අප තවදුරටත් මෙම කතාමාලාවේම එල්බ සිටින්නේ එහි ඇති රසවත් බව නිසාවෙනි.

...

Read More

සමරිසි ක්‍රියාකාරී නිකොලස් යට්‍රොමනෝලකිස් ග්‍රීසියේ කැබිනට් අමාත්‍යධුරයකට!

LGBT+ ප්‍රජා නියෝජනය ග්‍රීක රජය තුළ පැවතීම එරට LGBT+ ජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

...

Read More

ගෙල සිර කර මරා දමන පොලිස් සංස්කෘතිය අතරින් මතුවූ දෝරෙ ගැලූ මනුස්සකම

“ඔවුන් බොහෝ ස්තූතිවන්ත වූවා. ඇත්තෙන්මට ඔවුනට මෙය පුදුමයක්. මම හිතන්නේ මේ තත්වයට මුහුණ දීමට සිදුවන බොහෝ දෙනෙකුට සිතෙන්නේ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඇති වනු ය කියා.”

...

Read More

මුකේෂ් අම්බානි ද සිහසුනෙන් බිමට ඇද දැමූ ආසියාවේ “තනි වෘකයා” – සොන්ග් ෂන්ෂන්

ෂන්ෂන් තම ජීවිතය ආරම්භ කර තිබෙන්නේ මාධ්‍යවේදියකු, හතු වෙළෙන්දකු සහ සෞඛ්‍ය සේවකයකු ලෙසිනි. තනි වෘකයා (lone wolf) යනු ඔහුට පටබැඳි අන්වර්ත නාමයයි.

...

Read More

පරිසර විනාශය ට එරෙහි වූ 90 දශකයේ ඕෂන් ගර්ල් වැනි ළමා කතා යලි විකාශය විය යුතුයි

අද මිත්‍යාව කරපින්නා ගෙන සිටින අප නූතන දරු පරපුරට ලබා දෙන්නේ කොපමණ වැරදි ආදර්ශයක් ද? විද්‍යාව හා තාක්ෂණය වූවද ටෙලිවෘතාන්තයක ආකාරයෙන් රසවත් අන්දමින් පෙන්වීමට එදා මෙන් අද අප සමාජය අසමත් වී තිබෙන්නේ ඇයි?

...

Read More
error: Content is protected !!
error: Content is protected !!