BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#විශේෂාංග

බොරිස් ජොන්සන් පතුරු ගැසූ ගීතය බීබීසී ගීත දර්ශකයේ පස්වන ස්ථානයේ!

කන්ට් ඇන්ඩ් ද ගැන්ග් සිය කලාව තුළින් බොහෝ විට ලිංගිකත්වය, ලිංගික සංසර්ගය ආදී වූ ආන්දෝලනාත්මක මාතෘකා සංගීතයට නඟන අතර, එයට උත්ප්‍රාසය මුසු කරමින් විකට ගීත ලෙස ඉදිරිපත් කිරීම ඔහුගේ ස්වභාවයයි.

...

Read More

Evermore: ඇහුවාද ටේලර් ස්විෆ්ට් ගේ අලුත්ම ගීත ඇල්බමය?

එවර්මෝ ඇල්බමයේ ප්‍රධාන ගීතය වන “විලෝ” (Willow) බිල්බෝඩ් දර්ශකයේ අංක එකට පැමිණි ටේලර් ගේ හත් වන ගීතයයි.

...

Read More

කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා සරණාගත පුත්‍රයා – උගුර් සහීන්

කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පුරෝගාමී විද්‍යාඥයා සහ බයොන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන උගුර් සහීන් (Ugur Sahin) ගේ ළමා කල යැයි කියන ඡායාරූපයක් පසුගිය දිනවල විදුලි වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය විය.

...

Read More

The Crown: Wolferton Splash හෙවත් මංගල කථාංගය

කතාව ආරම්භ වන්නේ 1947 වසරේ බකින්හැම් මාලිගයෙනි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් වසර 2කට පසුවයි.

...

Read More

ශ්‍රී ලංකාවේ සමලිංගික භීතිකාව, දේශපාලනය හා මාධ්‍ය භාවිතය (අවසාන කොටස)

ලිපි පෙළෙහි 1 හා 2 කොටසින් ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳවත්, 3 කොටසින් ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරයේ ඇරඹුම හා එහි වත්මන් තත්ත්වය පිළිබඳවත් අප සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපි පෙළට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබුණා. අද දිනයේ දිග හැරෙන්නේ එම සාකච්ඡාවේ අවසාන මෙන්ම වැදගත්ම කොටසයි.

...

Read More

සෙනගාලයේ Dakar Fashion Week: බයෝබාබ් කැලයක් මැද බළලාලිත ගමනක්

සියවස් ගණනක් ඉපැරණි මහා වෘක්ෂ යෝධයන් වන බයොබාබ් ගස්වලින් පිරුණු කැළයක් මැදින් සෙනගාල් යුවතියන් බිලාළ ගමනින්, එසේත් නැතිනම් ‘බළලාලිත ගමනින්‘ ඇදී යන ආකාරය පසුගියදා දැකගන්නට ලැබුණේය.

...

Read More

කොවිඩ් සමඟ පොර බැදූ යුනිවර්සල් සෝල්ජර් නළු ටයිනි දිවියෙන් සමුගනී

ටයිනි ගේ කළමනාකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අන්දමට, සෑම දෙයක් ම “ඉතා ඉක්මනින්” සිදුවී තිබිණි. ඔහුට ශ්වසන අපහසුතා පැවති බවද සඳහන්.

...

Read More

දිව්‍ය ලෝකයක් සහ අපායක් නැති බව කී ජෝන් ලෙනන් වෙන්ව ගොස් වසර 40 යි

එදා 1980 දෙසැම්බර් 8 වැනිදා දිව්‍ය ලෝකයක් සහ අපායක් නැති බව කී අසහාය කලාකරුවා, ජෝන් ලෙනන් ඝාතනය කෙරිණි.

...

Read More

ගොවීන් දහස් ගණනක් නවදිල්ලිය වටලාගෙන – නව කෘෂිකර්ම නීති හකුළාගන්නා තෙක් අඛණ්ඩ විරෝධයේ

නව කෘෂිකර්ම නීති තමන් ගේ ජීවිකාව විනාශ කරන්නේ ය යන චෝදනාව මත දස දහස් ගණනින් ගොවියෝ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නගරයට එක්රැස් ව සති ගණනක් විරෝධතා පාන්නට සැරැසී සිටිති.

...

Read More

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? අපිටම ආවේණික නච්චි යැයි හඳුන්වන ප්‍රජාවක් ජීවත් වනවා! (2 කොටස)

සමලිංගිකත්වය ඇත්තෙන්ම සංස්කෘතියට පටහැනි ද? රටේ සභ්‍යත්වයට එරෙහි ද? යන මැයෙන් අප මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ පළමු කොටස ඔබට ගෙන එනු ලැබුවා. 

...

Read More

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)

විවිධ හේතූන් මත ආන්තිකරණයට ලක් වන ජන කණ්ඩායම් අතර, LGBT+ ප්‍රජාව සුවිශේෂීත්වයක් ගනු ලැබුවේ, ලොක්ඩවුන් කිරීම, ඇඳිරිනීතිය, ආහාර හිඟය, ආර්ථික අර්බුදය ආදී කරුණු නිසා – සිය සීමාවන් තුළ පවත්වා ගත් ජීවිකාවන් ට මරු පහරක් එල්ල වීමත්, රජය විසින් ලබා දුන් සහනාධාර වෙත පිවිසීමට නොහැකි වීමත්, ඔවුනට එල්ල වන හිංසන හා වෙනස්කොට සැලකීම් වල සැලකිය යුතු ඉහළ යාමක් හට ගත් නිසාත් ය.

...

Read More

‘අම්මේ, මම ඔබ වැළඳ ගනිමි..‘‘ : 2020 බූකර් සම්මානය ‘ෂගී බේන්‘ විසින් දිනා ගනියි.

2020 වසරේදී සාහිත්‍යය සඳහා පිදෙන බුකර් ත්‍යාගය ඩග්ලස් ස්ටුවර්ට් විසින් රචිත ‘ෂගී බේන්‘ නම් කෘතිය විසින් දිනා ගෙන තිබේ.

...

Read More

ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනයේ පුරෝගාමිනිය – ශ්‍රී ලංකාවේ උපන් මහේෂි එන්. රාමසාමි

ශ්‍රී ලංකාවේ ඉපිද එක්සත් රාජධානියේදී වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කළ ආචාර්ය, වෛද්‍ය මහේෂි රාමසාමි අද වන විට ලෝ ප්‍රකටව සිටින්නේ කෝවිඩ්-19 ගෝලීය වසංගතය සඳහා සොයාගෙන ඇති වඩාත්ම පිළිගත හැකි එන්නතේ පුරෝගාමිනිය ලෙස ය.

...

Read More

ඒ කාලේ – මේ දෙන්නා : ට්‍රම්ප් සහ බයිඩන් (ඡායාරූප එකතුව)

අද වන විට දේශපාලන වේදිකාවේ සතුරන් බවට පත්ව සිටින ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මං සලකුණු පෙන්වන ඡායාරූප එකතුවකි, මේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!