BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ගොසිප්

ඉන්දියානු පොලිසිය, රජෙකුගේ කෑම පෙට්ටියක් සොයයි!

බ්‍රසීලයේ රියෝ කෞතුකාගාරය ගිනි ගෙන දැවුණු සන්ධ්‍යාවේ ඉන්දියාවේ නිසාම් කෞතුකාගාරයෙන් සොරකමක් වාර්තා වෙයි.

...

Read More

මෙගන් කුමරිය අවතාරයක්ද..?

රාජකීයයන්ටත් තේරුම් බේරුම් කරගත නොහැකි අරුම පුදුම දේ බ්‍රිතාන්‍යය රජ ගෙදර කලින් කලට සිදු වේ. ඒ අන්දමේ චරිත දෙකක් ගැන කවුරුත් මවිතයට පත්වන තරමේ අමුතු සැසඳීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල කතා බහට ලක්වෙමින් ත්බේ. එම සැසඳීම සිදුවන්නේ හැරී කුමරුගේ ආදරණීය බිරිය – මෙගන් මර්කල් කුමරිය සහ අටවන එඩ්වර්ඩ් රජු සමඟ විවාපත් වුණු වැලිස් සිම්ප්සන් අතර යි.

...

Read More

මහ රැජින වෙනුවෙන් ‘ඩාන්සින් ක්වීන්‘

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින ‘ඩාන්සින් ක්වීන්‘ කෙනෙක් බව හෙළි කරමින් ඇබා ගීතයේ ඩාන්සින් ක්වීන්, රාජකීය තූර්ය වාදනයක් බවට පත්වෙයි.

...

Read More

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුරතලාට 5 යි!

එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ දෙටු පුත් ජෝර්ජ් කුමරු පසුගිය දා සිය පස්වැනි උපන්දිනය සැමරුවේ ය.

...

Read More

ලෝකයේ දිගම නියපොතු ඇති මිනිසා 66 වසරකට පසු නියපොතු කපයි!

ඉන්දියාවේ පූනේ හි ජීවත් වන ශ්‍රීධර් චිලාල් අවුරුදු 66කට පසුව සිය නියපොතු කැපුවේය!

...

Read More

බොරු ෂෝ කොයින්දා- ක්‍රොයේෂියාවේ කොලින්දා (වීඩියෝ)

ලොව සරාගීම ජනපතිනිය වශයෙන් හැඳින්වෙන කොලින්දා ග්‍රැබර්-කිතරොවික් (Kolinda Grabar-Kitarović) ගේ නිහතමානීකම, සරල කම සහ අව්‍යාජ කම විසින් ද ඇගේ සරාගී කම තරමටම පුවත් මවමින් තිබේ.

...

Read More

එංගලන්තයේ බෙකම් හා ස්වීඩනයේ ඉබ්‍රහමොවිච්ගේ හිනායන ඔට්ටුව…

අද තරඟය ගැන ස්වීඩනයේ සලාතන් ඉබ්‍රහිමොවිච් Zlatan Ibrahimovic සහ එංලගන්ත තණ්ඩායමේ ඩේවිඩ් බෙකම් David Beckham විසින් එකිනෙකා අතර ඓතාහාසික අභියෝග දෙකක් ඉන්සටග්‍රැම් ඔස්සේ එල්ල කරගෙන තිබේ.

...

Read More

කාගෙත් හදවත් දිනාගත් එඩ් ශීරන්ගේ Supermarket Flowers ගීතයේ සැඟවුණු කතන්දරය.

පසුගියදා එලිදැක්වුණු එඩ්ගේ ගීත 16කින් සමන්විත  Divide ගීත ඇල්බමය කා අතරත් කතාබහට ලක්වූවක් wවූ අතරම කාගෙත් ආදරය දිනාගත්තකි. වසරේ ගීතය ලෙස ජනාදරයට පත්වූ Shape of You ගීතය, Castle On The Hill, Galway Girl, Barcelona ආදී රසවත් පද රචනා හා තනු සහිත ගීත පසුකරගෙන ඇල්බමයේ 12 වන් ගීතයට පැමිණින අසන්නන් වෙනමම තැනක අතරමං  වන්නේ නිතැතිනි.  ඒ […]

...

Read More

කැනඩා අගමැතිගේ ‘බොරු ඇහිබැම‘ කඩා වැටෙයි!

රියල් ගොසිප් එකක් මෙන් පෙනී ගිය බොරු ගොසිප් එකක සැඟවුණු කතාව

...

Read More

කෙල්ලන් මෙන් ලස්සන වෙන්නට දඟලන දකුණු කොරියානු තරුණයන්ගේ ‘බියුටි විප්ලවය‘

දකුණු කොරියානු පිරිමි පාර්ශවය විසින් ලෝකයේ රූපලාවන්‍ය විප්ලවයක් සිදු කර ඇතැයි බීබීසී පුවත්සේවය සඳහන් කරයි.

...

Read More

බඳින්නෙ කවදද ඇහුවොත් මරණය!

අනවශ්‍ය ප්‍රශ්න අසන අය දැන්වත් පාඩමක් ඉගෙන ගනීවි!

...

Read More

ඩොලර් මිලියන බාගයක දියමන්ති මුද්දක්!

මංගල මුදුවකට මේ සා විශාල මුදලක් වියදම් කරන්නට ඔබ සූදානම්ද?

...

Read More

ට්‍රම්ප් පුතුගේ විවාහයත් දෙදරයි.

40 හැවිරිදි වැනීසා ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ දරුවන් 5 දෙනක් සමග ගෙවුන වසර 12ක විවාහ ජීවිතයකට තිත තබමිනි.

...

Read More

ලෝකයේ භයානකම අතුරුපස – ‘යක්ෂයාගේ හුස්ම‘-“Respiro Del Diavolo” අයිස්ක්‍රීම්

ලෝකයේ භයානකම අතුරුපස නමැති අයිස්ක්‍රීමය නිෂ්පාදනය වී තිබෙන්නේ එළඹෙන වැලන්ටයින් දිනයේ ‘වැලන්ටයින් ස්පෙෂල්‘ එකක් ලෙස ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!