#ප්‍රේමය නම්
ඔබ සතුව සත්‍ය ප්‍රේමය තිබෙන්නේ නම් අන් කිසිවක් ඔබට උවමනා නොවෙයි. ඔබ සතුව එය නැතිනම් අන් කුමන දෙය ඔබ ළග තිබුණද පලක් නැත. – ශ්‍රීමත් ජේම්ස් බැරී
... Read Moreඑය මගේ පුතු ක්‍රිස්ටෝපර් පිළිබඳය. ඔහුට පසුගිය නොවැම්බරයේ වයස දාහත ලැබුවේය.
... Read Moreජීවිතය අහම්බයක් හෝ හුදු හමුවීම් – වෙන්විම් සම්භාරයක් නොවේ.
... Read More‘‘මගේ ජීවිතයේ ආදරය ඔබයි!“ – ලොව වැඩියෙන්ම රෝම වැවෙන යුවතිය, පෙම්වතා සමග විවාපත් වෙයි.
‘‘මෙහෙම එකියෙකුට කාටද ආදරය කරන්න පුළුවන්?“ යැයි මේ ඡායාරූපය දුටු සැණින් ඔබට සිතෙන්නට බැරි කමක් නැත.
... Read More“අප ව හැඩගස්වන්නේ හා හැඩගන්වන්නේ අප ආදරය කරනා දෙයිනි.” -ජොහාන් වොල්ෆැන්ග් වොන් ගොතේ
... Read More‘‘නොවැම්බර් 11 වැනි ඉරිද දවසෙ ඔයා ලස්සන මනාලියක් වෙන්නම ඕනෙ..“ – ලයන් එයා ගුවන් අනතුරින් සදහටම සමුගැනීමට පෙර ඔහු පැවසූ එවදන් ඇයට කිසිදා අමතක කළ හැකි වුණේ නැත.
... Read Moreමගේ හොඳ ම මිතුරා ජේම්ස් ඔයායෝ ප්‍රාන්තයේ අපේ කුඩා නගරයට එපිටින් වූ ගොවිපොළක ජීවත් විය. ඔහුගේ පියා පැළකරන ඕනෑම දෙයක් වැවීමට සමත් ගොවියෙකි.
... Read Moreරන් රස සේ පෑහෙන යුවළ පිළීබඳ සිද්ධාන්තය නූතන පර්යේෂණ මගින් නැවත වරක් සනාථ වේ.
... Read Moreසිනහව ට ඔසුවක් වන්නට පුළුවන් බව රහසක් නොවේ. සැබෑවකි. සිනහව ට කණගාටුව සුවපත් කළ හැකිය.
... Read Moreතවෙකෙකුගේ ආත්මය ස්පර්ශ කිරීම වු කලී ශුද්ධ වූ භූමියක් මතින් පිය නැගීම වැනිය – ස්ටීවන් ආර් කොවී.
... Read Moreකනගාටුව අමුතුම දෙයකි. අපි එය ඉදිරියේ අසරණ වන්නෙමු. එය පහසුවෙන් විවෘතවන කවුළුවක් වැන්න. එවිට කාමරය ශීතල වෙයි. ශීතලෙන් වෙව්ලනවා හැරෙන්නට අපට කළ හැකි දෙයක් නැත. නමුත් එය මදින්මද විවර වන ප්‍රමාණය අඩුවේ. එවිට එහි අරුත දැක අපි පුදුමයට පත්වන්නෙමු. – ආතර් ගෝල්ඩන්
... Read Moreසූසන් සේවය කරන අවන්හලට ෆ්රෑන්ක් පැමිණෙන්නේ පින්බෝල් සෙල්ලම් කිරීම සඳහා ය. ‘රත්තා’ ඒ ඇය ඔහුට යෙදූ අන්වර්ථ නාමයයි. ඉඳහිට ඔහු සමඟ වදනක් හුවමරු කර ගන්නා සූසන් නැවතත් වැඩට බසියි.
... Read Moreප්‍රේමය පැමිණෙන්නේ නිහඩවය. ශබ්ද පූජා පවත්වමින් නොවේ. ප්‍රේමය පැමිණෙන විට සීනු හඩ ඇසෙන්නේ නැත. එසේ ඇසෙන්නේ නම්, කන් පරීක්ෂා කර ගැනීම මැනවි! – එරික් සෙගාල්
... Read Moreඅවසාන නිමේෂයේ දී පවා ජීවිතය අනර්ඝය. මම මරණය ද සුන්දර බව වටහා ගතිමි.
... Read More