BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාලීන

අමර්තියා සෙන් කාශ්මීරය වෙනුවෙන්

ඉන්දියානු විද්වතෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ නොබෙල් සම්මානලාභී අමර්තියා සෙන්, කාශ්මීරයේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ‘විශේෂ තත්වය‘ ඉන්දියාවේ මෝදි අග්‍රමාත්‍යවරයා විසින් ඉවත් කිරීමට ගත් තීරණය දැඩි සේ විවේචනය කළේය.

...

Read More

‘RedForRuth’ වෙනුවෙන් ලෝර්ඩ්ස් පිටිය රතු පැහැයට හැරෙයි !

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15) ලන්ඩන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී විශේෂ කටයුත්තක් සිදු ‍කෙරිණි. ඒ හිටපු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රෝව්ස්ගේ හිටපු බිරිඳ වෙනුවෙන් අද දිනය වෙන් කිරීමයි.

...

Read More

නිකැළැල් ආක්ටික් හී හිමෙ හී ප්ලාස්ටික්

මිනිසා විසින් පරිසරයට සිදු කර ඇති විපතට මීටත් වඩා උදාහරණ නැත

...

Read More

‘‘අපිව ඉත්තන් කර ගන්න එපා‘‘- ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ඉල්ලති.

BBC පුවත් සේවයේ ‘Sri Lanka’s Muslims ‘demonised’ after Easter bombings‘ යනුවෙන් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.

...

Read More

ඉලිනොයිස් ප්‍රාන්තයේ රජයේ පාසල් විෂය නිර්දේශය තුළ LGBTIQ ඉතිහාසය අනිවාර්ය කිරීමට පනතක්

ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජේ.බී. ප්‍රිට්ස්කර් විසින් එම ප්‍රාන්තයේ සියළු රජයේ පාසල් විෂය නිර්දේශ තුළ LGBTIQ ප්‍රජා ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීමට පනතක් සම්මත කරන ලදී.

...

Read More

ලෝකය පුරා ඉස්ලාම් බැතිමතුන් ”ඊද් අල් ආදා උත්සවය” සැමරූ අයුරු

ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගයේ සැමරුම ලෙස සැළකෙන ඉද් අල් අදා උත්සවය පසුගිය ඉරිදා ආරම්භ විය. මේ දැක්වෙන්නේ ලෝනය පුරා මුස්ලිම් බැතිමතුන් ඊද් උත්සවය සැමරූ ආකාරයයි

...

Read More

Voice of Mayawati disappears, while Pandits woo

Here turns another dangerous chapter in South Asia’s democracy!

...

Read More

පිලිපීනයේ ලක්ෂ එකහමාරයි – ලංකාවේ ලක්ෂ 2 යි. – ඩෙංගු වසංගතය ලොව පුරා හිස ඔසවයි.

පිලිපීනයේ ඩෙංගු මරණ ගණන 622 දක්වා ඉහළට ගොස් ඇති අතර 150,000කට ඩෙංගු රෝගය වැළඳී ඇති බව අනාවරණය වේ. මේ සමගම ජාතික ආපදා තත්වයක් සමග වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පිලිපීනයට සිදුව තිබේ.

...

Read More

‘‘මමත් ගන්නව තුවක්කුවක්‘‘- කාශ්මීරයෙන් ඇසෙන කතා

ඉන්දියානු පාලනයක් සහිත කාශ්මීරය පසුගිය සඳුදා දිනයේ පටන් සිය ෆෙඩරල් තත්වය අහිමිව භීතියෙන් ගොළු වී සිටියි.

...

Read More

මායාවතීලාගේ මායාව සහ පණ්ඩිත්ලාගේ සන්තෝසය

ඉන්දියාව සිය මුස්ලිම් බහුතරයක් ජීවත් වූ එකම ප්‍රාන්තය වූ ජම්මු කාශ්මීරයේ රාජ්‍යත්වය අහෝසි කළේය. ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම දේශපාලන සිතියම වෙනස් කිරීමට මුල් වුයේ භාරතීය ජනතා පක්ෂය විසින් බහුතර බලයක් දිනා සිටින මෝදිගේ හින්දුත්ව ආණ්ඩුවයි.

...

Read More

ටෝනි මොරිසන්, පසුගියදා සමුගත් ලෝකප්‍රකට ගත් කතුවරිය

අපි මිය යමු.. ඇතැම් විට එය අපගේ ජීවිතයේ අර්ථය විය හැකියි. නමුත් අපි එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නෙමු. එය ඇතැම් විට අපගේ ජීවිත වල මානය විය හැකිය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!