#සෞඛ්‍ය
ඩෙංගු, සිකා වෛරස් ප්රමුඛ මදුරුවන්ගෙන් බෝවන රෝග ඉලක්ක කර ගනිමින් එම මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (ඇප් එකක්) කොළොම්බියාව විසින් හඳුන්වා දී ඇති අතර එය අතිශය සාර්ථක වී තිබේ.
... Read Moreඇමරිකාවේ හාවඩ් සරසවිය විසින් පුරා වසර 34 ක් මුළුල්ලේ ඇමරිකානුවන් 122,000 ක් දෙනා පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව සුව දිවියේ රහස් එසේත් නැතිනම් සුව දිවියේ නීති 5 ක් අනාවරණය කරයි.
... Read Moreඅධික වායු දූෂණය නිසා දිල්ලියේ මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි තත්වයක් – පාසල් සිසුන්ට මුහුණු ආවරණ
මේ වන විට අතිශයින්ම දූෂිත තත්වයට පත්වන තිබෙන දිල්ලියේ වායුගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් දින ප්‍රකාශයට පත් කළේය.
... Read Moreඇය සිය පවුලේ අය ද සමග එහි ගියේ හුදෙක් විනෝදය සඳහා ය. නමුත් එහිදී තර්මල් කැමරාවක් මගින් ගත් ඡායාරූපයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කළේය. ඇයට පිළිකාවක් වැළඳී තිබිණි!
... Read Moreඑසේ පවසන්නේ ඇමරිකාවේ හාවඩ් සරසවියේ නවතම පර්යේෂණයකි.
... Read Moreඩිම්භකෝෂ පිළිකාව යනු, ලොව පුරා කාන්තාවන්ට මරු කැඳවන 5 වැනි භයානකම පිළිකා වර්ගයයි.
... Read Moreසීනි සහිත පානයන් නිසා පිළිකා අවධානම වැඩි බව නවතම පර්යේෂණ වලින් අනාවරනය කරයි.
... Read Moreමත්ද්‍රව්‍ය අවභාවිතය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි.
... Read Moreඑබෝලා වෛරසය කොන්ගෝවේ සිට උගන්ඩා දේශසීමාව පසුකරයි. කඩිනමින් ක්‍රියාකරනනේ නම් පාලනය කළ හැකි බවට විද්වත්හු පෙන්වා දෙති.
... Read Moreඇමරිකා එක්සත් ජනපදයේ පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කෙරෙන 18 වන ප්‍රාන්තය බවට කොලරාඩෝ පත් වෙයි.
... Read MoreMenstrual Hygiene Day is a global annual awareness day celebrated on May 28 to highlight the importance of good menstrual hygiene management in biological females, inclusive of cisgender women and transgender men.
... Read More‘රතු මස්‘ එහෙමත් නැතිනම් රෙඩ් මීට් විදිහට හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ගව මස්, ඌරු මස් වැනි රතු පැහැයෙන් යුක්ත මස් වර්ගයි. ඒවා සෞඛ්‍යයට හානිකර බවට පළ වන මත බොහොමයි.
... Read Moreමේ පිළිබදව බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් පවසන්නේ මෙවැනි උපත් සදහා ඉඩ දීමෙන් සදාචාරාත්මක ගැටළු ඇතිවන්නට ඉඩ ඇති බවයි.
... Read More