BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#සෞඛ්‍ය

හෙට සිට එංගලන්ත ශිෂ්‍යාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා – එංගලන්තේ එහෙම වෙද්දි ලංකාවේ?

“සෑම කෙනෙකුටම  ආර්ථික අපහසුකම් හේතුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍ය අවස්ථාවන්හිදී ඒවාට ප්‍රවේශ වීම පහසු නොවන බව අපි දනිමු. ”

...

Read More

උතුරු ඊශ්‍රායලයේ සරම්ප වසංගතයක්!

ඊශ්‍රායලයේ සරම්ප වසංගත තත්ත්වයක් පැතිර යාම පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනතුරු අඟවා තිබේ.

...

Read More

යුරෝපයේ රටවල් 10 ක් හරහා පාපැදි සවාරියක්

එක දිගට රටවල් 10 ක් හරහා පාපැදියෙන් යා හැකි පරිදි EuroVelo පාපැදි මාවත නිර්මාණය කර තිබේ.

...

Read More

පුද්ගලික භාවිතය සඳහා ගංජා වැවීම නීති විරෝධී නොවේ – ඉතාලි නීතිය වෙනස් වේ.

පුද්ගලික භාවිතය සඳහා ගංජා ශාඛය වගා කිරීම නීති විරෝධී නොවන බව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

...

Read More

ඇමරිකානු FDA ආයතනය විසින් අනුමත කළ ඉබෝලා එන්නත ලොවට හඳුන්වා දෙයි

මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා යනු ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරන ලදී.

...

Read More

Little Miss Period (ආර්ථව තහංචි අභියෝගයට ලක් කළ මාන්ගා චරිතය)

විශේෂයෙන්ම බෙහෝමයක් ආසියාතික රටවල තවමත් ආර්ථවය යනු කාන්තාවන් පමණක් දැන සිටිය යුතු පිටස්තර ලෝකයට සගවාගෙන කාන්තාවන් තනිව විද ගත යුතු .. අපිරිසිදු .. කිළි සහිත මාතෘකාවකි.

...

Read More

සාගර ජීවය රැක ගැනීමට Glitter (දිලිසෙන කුඩු) සහමුලින්ම ලෝකයෙන් තුරන් කළ යුතු බවට යෝජනාවක්!

සාගරයේ පාවෙන ප්ලාස්ටික් කොටස් ට්‍රිලියන 5.25 න් සියයට 92.4 %ක් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් සමන්විත වේ.

...

Read More

මදුරුවන් බෝවන තැන් 70,000 ක් විනාශ කළ ඇප් එක – Premise

ඩෙංගු, සිකා වෛරස් ප්‍රමුඛ මදුරුවන්ගෙන් බෝවන රෝග ඉලක්ක කර ගනිමින් එම මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (ඇප් එකක්) කොළොම්බියාව විසින් හඳුන්වා දී ඇති අතර එය අතිශය සාර්ථක වී තිබේ.

...

Read More

වසර 34 ක පර්යේෂණයකින් පසු හාවඩ් සරසවිය සොයාගත් සුව දිවියේ රහස් 5

ඇමරිකාවේ හාවඩ් සරසවිය විසින් පුරා වසර 34 ක් මුළුල්ලේ ඇමරිකානුවන් 122,000 ක් දෙනා පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව සුව දිවියේ රහස් එසේත් නැතිනම් සුව දිවියේ නීති 5 ක් අනාවරණය කරයි.

...

Read More

අධික වායු දූෂණය නිසා දිල්ලියේ මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි තත්වයක් – පාසල් සිසුන්ට මුහුණු ආවරණ

මේ වන විට අතිශයින්ම දූෂිත තත්වයට පත්වන තිබෙන දිල්ලියේ වායුගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් දින ප්‍රකාශයට පත් කළේය.

...

Read More

ජීවිතය බේරුණේ ප්‍රදර්ශනයකදී ගත් ඡායාරූපයකින්!

ඇය සිය පවුලේ අය ද සමග එහි ගියේ හුදෙක් විනෝදය සඳහා ය. නමුත් එහිදී තර්මල් කැමරාවක් මගින් ගත් ඡායාරූපයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කළේය. ඇයට පිළිකාවක් වැළඳී තිබිණි!

...

Read More

මොළයට හොඳම ව්‍යායාමය නර්තනයයි.

එසේ පවසන්නේ ඇමරිකාවේ හාවඩ් සරසවියේ නවතම පර්යේෂණයකි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!