#සෞඛ්‍ය
“සෑම කෙනෙකුටම ආර්ථික අපහසුකම් හේතුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍ය අවස්ථාවන්හිදී ඒවාට ප්‍රවේශ වීම පහසු නොවන බව අපි දනිමු. ”
... Read Moreඊශ්‍රායලයේ සරම්ප වසංගත තත්ත්වයක් පැතිර යාම පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනතුරු අඟවා තිබේ.
... Read Moreඑක දිගට රටවල් 10 ක් හරහා පාපැදියෙන් යා හැකි පරිදි EuroVelo පාපැදි මාවත නිර්මාණය කර තිබේ.
... Read Moreපුද්ගලික භාවිතය සඳහා ගංජා වැවීම නීති විරෝධී නොවේ – ඉතාලි නීතිය වෙනස් වේ.
පුද්ගලික භාවිතය සඳහා ගංජා ශාඛය වගා කිරීම නීති විරෝධී නොවන බව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
... Read Moreආසාදිතයින් අතර 69 දෙනෙකුම කුඩා දරුවන් බව වාර්තා වේ.
... Read Moreළමා තරබාරුකම (child obesity) මට්ටු කළ නගර ද ලෝකයේ තිබේ.
... Read Moreදුප්පත් හා අඩු ආදායම් ලාභී රටවල් වලට ඉබෝලා එන්නත අඩු මිලට!
... Read Moreමෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා යනු ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරන ලදී.
... Read Moreවිශේෂයෙන්ම බෙහෝමයක් ආසියාතික රටවල තවමත් ආර්ථවය යනු කාන්තාවන් පමණක් දැන සිටිය යුතු පිටස්තර ලෝකයට සගවාගෙන කාන්තාවන් තනිව විද ගත යුතු .. අපිරිසිදු .. කිළි සහිත මාතෘකාවකි.
... Read Moreසාගර ජීවය රැක ගැනීමට Glitter (දිලිසෙන කුඩු) සහමුලින්ම ලෝකයෙන් තුරන් කළ යුතු බවට යෝජනාවක්!
සාගරයේ පාවෙන ප්ලාස්ටික් කොටස් ට්‍රිලියන 5.25 න් සියයට 92.4 %ක් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් සමන්විත වේ.
... Read Moreඩෙංගු, සිකා වෛරස් ප්රමුඛ මදුරුවන්ගෙන් බෝවන රෝග ඉලක්ක කර ගනිමින් එම මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (ඇප් එකක්) කොළොම්බියාව විසින් හඳුන්වා දී ඇති අතර එය අතිශය සාර්ථක වී තිබේ.
... Read Moreඇමරිකාවේ හාවඩ් සරසවිය විසින් පුරා වසර 34 ක් මුළුල්ලේ ඇමරිකානුවන් 122,000 ක් දෙනා පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව සුව දිවියේ රහස් එසේත් නැතිනම් සුව දිවියේ නීති 5 ක් අනාවරණය කරයි.
... Read Moreඅධික වායු දූෂණය නිසා දිල්ලියේ මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි තත්වයක් – පාසල් සිසුන්ට මුහුණු ආවරණ
මේ වන විට අතිශයින්ම දූෂිත තත්වයට පත්වන තිබෙන දිල්ලියේ වායුගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් දින ප්‍රකාශයට පත් කළේය.
... Read Moreඇය සිය පවුලේ අය ද සමග එහි ගියේ හුදෙක් විනෝදය සඳහා ය. නමුත් එහිදී තර්මල් කැමරාවක් මගින් ගත් ඡායාරූපයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කළේය. ඇයට පිළිකාවක් වැළඳී තිබිණි!
... Read Moreඑසේ පවසන්නේ ඇමරිකාවේ හාවඩ් සරසවියේ නවතම පර්යේෂණයකි.
... Read More