#සෞඛ්‍ය
මෙම පර්යේෂණයේ ප්‍රධානතම විශේෂත්වය සහ වාසිය වන්නේ එය අඩු වියදමකින් සිදු කර ගත හැකි වීම සහ එහි ඇති සරල බවත්ය.
... Read Moreමිනිස් සිරුර සෑදී තිබෙන්නේ සෛල ට්‍රිලියන 37 කින්. ඒවා එකින් එකට වෙන් කර ගන්නට අපට පුළුවන් නම්, මිනිස් සිරුරේ සැඟවුණු රහස් ගණනාවක් දැන හඳුනා ගන්නට අපට පුළුවන් වේවි.
... Read Moreමරිලින් කෝනෙලිස් සිය ජීවිතයේ වැඩිම කාලයක් ගත කළේ කෝපි ගැන සිතමිනි. නෝර්ත්වෙස්ටන් සරසවියේ ඖෂධ මර්දන ඖෂධ පිලිබද කතිකාචාර්යවරියක් වන් ඇය කුඩා කාලයේදී තම පියා කෝපි කෝප්පයෙන් කෝපි කෝප්පයට දවසට කෝපි ජෝගු 4ක් 5ක්ම සිය පියා අවසන් කරමින් සිටින් අයුරු නිරීක්ෂණය කළාය. එමෙන්ම ඇය සිය සහෝදර සහෝදරියන්ට සිය පියා කෝපි හැදි ගෑ හැන්ද රස බැලීමට අභියෝගට […]
... Read Moreගෝලීය වශයෙන් සාඵල්‍යතාවය හෙවත් දරුඵලවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
... Read Moreකාන්තාවන්ගේ මාසික ආර්තවය ඔවුන්ගේ බුද්ධිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරවන බව ඔබ දැන සිටියාද?
... Read Moreරන් රස සේ පෑහෙන යුවළ පිළීබඳ සිද්ධාන්තය නූතන පර්යේෂණ මගින් නැවත වරක් සනාථ වේ.
... Read Moreඅප අතරින් සෑම 5 දෙනෙකුගෙන්ම 1 අයෙක්, අසාමාන්‍ය ලෙස වෙහෙසට පත් වන අය බවත්, 10 දෙනෙකුගෙන් 1 අයෙක්, දීර්ඝ කාලීන ලෙස පවත්නා විඩාවෙන් පීඩා විඳින බවත් The Royal College of Psychiatrists වාර්තාවකින් පෙන්වා දෙයි.
... Read Moreවසූරිය පවුලේ වෛරසයක් බ්‍රිතාන්‍යයේ පැතිරී යනු ඇතැයි කියා සැක මතු වේ.
... Read Moreබ්‍රිතාන්‍යය වෙළඳපොළේ ඇති යෝගට්වල අධික සීනී ප්‍රමාණයක් අන්තර්ගත බව පර්යේෂණයකින් තහවුරු වේ.
... Read Moreපිළිකා රෝගයට ගොදුරුවන සංඛ්‍යාව සහ ඉන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව අනාගතයේදී ඉහළ යනු ඇති බව අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ඒජන්සිය පෙන්වා දෙයි.
... Read MoreSex එහෙමත් නැතිනම් රාගය, එහෙමත් නැතිනම් ලිංගික හැසිරීම් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකරන බව නවතම විද්‍යා පර්යේෂණ සනාථ කරමින් සිටියි.
... Read Moreමේ පර්යේෂණයෙන් ලද අත්දැකීම් සහ එම ක්‍රමවේදය වඩාත් වැදගත් වන්නේ බද්ධය සඳහා පෙනහළුවක් සොයමින් ලතැවෙන, මාරාන්තික තත්ත්වයේ පසුවන රෝගීන්ට ය.
... Read Moreනවසිලන්ත අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩේන් මේ පිළිබඳව සහයෝගය පාර්ලිමේන්තුව වෙත පල කළේ ඈ අගමැති ධූරයට පැමිණීමත් සමගිනි.
... Read Moreආසියානු කලාපයේ හෘදයාබාධ නිසා සිදුවන මරණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. එහෙත් ‘මද පමණ පිළිවෙත’ හෘදය සමග ආසියාව ගෙන යන යුද්ධයේ බරපතල බව අඩුකර දමනු ඇත. වඩා වැදගත් වන්නේ හදවතට වින කරන ජීවන රටාව කුමක්දැයි හඳුනාගෙන එය අත්හැරීමයි.
... Read More