#සෞඛ්‍ය
හෝමෝන ප්‍රතිකාර සඳහා සංක්‍රාන්ති සමාජභාවී මිනිසුන් ‘අළු කඩය‘ට දක්කන චීනයේ ට්රාන්ස්ෆෝබියාව
චීනයේ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට නීත්‍යානුකූල ලෙස හෝර්මෝන ප්‍රතිකාරය ලබා ගැනීම කරදරකාරී ය, වියදම්කාරී ය, නින්දාව ගෙන දෙන්නේ ය.
... Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව චීන රජය සතු ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන සීනෝෆාර්ම් වෙතින් නිෂ්පාදනය කරන ලද එන්නතට අනුමැතිය හිමිව තිබේ.
... Read Moreඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපදනවා ලද මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමස්ත බ්‍රිතන්‍ය වැසියන් වෙතම ලබා දීමය හැකි බවද මැට් හැන්කොක් මහතා ප්‍රකාශ කර තිබේ.
... Read Moreඅසාමාන්‍ය පිළී ගඳක් දැනීම, කොරෝනාවල දිගු කාලීන රෝග ලක්ෂණයක් විය හැක!
... Read Moreඩෙන්මාර්ක බලධාරීන් මිලියන ගණනක් මුගටින් මරල සමූහ වශයෙන් භූමදානය කිරීම නිසා භූගත ජලය අපවිත්‍ර වීමේ තර්ජනයක් මතුවීම ගැන ලංකාවේ වගේම විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේත් අවධානයට ලක්වෙලා.
... Read Moreයුරෝපා සංගමය මහාපරිමාණ එන්නත්කරණය ආරම්භ කර තිබේ.
... Read Moreඉරිදා රාත්‍රියේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එතෙක් වේලා නොයෙක් කරුණු කියමින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ විරැකියාවෙන් පෙළෙන ඇමරිකානුවන්ට මූල්‍ය සහන ලබාදීමේ පනතට අත්සන් කළේය.
... Read Moreෆයිසර් – බයොන්ටෙක් එන්නතටත් කලින් ලෝකයේ මහත් කතා බහට ලක් වූ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත වැඩිදුර පර්යේෂණවලට යොමු කර ඇති අතර, එහිදී එම එන්නතේ ‘ජයග්‍රාහී සූත්‍රය‘ (winning formula) සොයාගෙන ඇතැයි සිතන බව සමාගමේ ප්‍රධානියා පැවසුවේය.
... Read Moreකොරෝනාවෛරස ආසාදිතයන් මිලියනයේ සීමාව පසු කළ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට දකුණු අප්‍රිකාව පත් විය.
... Read Moreඉකුත් සෙනසුරාදා දින මෙම එන්නත රටට ගෙන ඒමට රජය කටයුතු කර ඇත.
... Read Moreමහා බ්‍රිතාන්‍යයෙන් පසුගියදා වාර්තා වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.
... Read Moreමෙක්සිකෝව, චිලී රාජ්‍යය සහ කොස්ටා රිකාව මහාපරිමාණ එන්නත්කරණය හෙවත් mass vaccination ආරම්භ කරයි.
... Read Moreකෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පුරෝගාමී විද්‍යාඥයා සහ බයොන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන උගුර් සහීන් (Ugur Sahin) ගේ ළමා කල යැයි කියන ඡායාරූපයක් පසුගිය දිනවල විදුලි වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය විය.
... Read Moreඑක්සත් රාජධානියේ දී සොයා ගන්නා ලද කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයේ, සිංගප්පුරුවේ මුල් ම ආසාදිතයා හමු වී ඇති බව සිංගප්පූරුව නිවේදනය කරයි.
... Read Moreඉතාලියේ කොරෝනාවෛරස වින්දිතයන් ගේ පවුල් ප්‍රාදේශීය සහ ජාතික ආණ්ඩු නායකයින්ට විරුද්ධ ව නඩු පවරා තිබේ. ගෝලීය වසංගතයට ඔවුන් දැක්වූ මුල් ප්‍රතිචාරය නොසලකා හැරීම්වලින් සහ වැරැදීම්වලින් පිරී ඇති බව ඔවුන් ඉදිරිපත් කරන චෝදනාව යි.
... Read More