BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#සෞඛ්‍ය

හෝමෝන ප්‍රතිකාර සඳහා සංක්‍රාන්ති සමාජභාවී මිනිසුන් ‘අළු කඩය‘ට දක්කන චීනයේ ට්‍රාන්ස්ෆෝබියාව

චීනයේ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට නීත්‍යානුකූල ලෙස හෝර්මෝන ප්‍රතිකාරය ලබා ගැනීම කරදරකාරී ය, වියදම්කාරී ය, නින්දාව ගෙන දෙන්නේ ය.

...

Read More

චීනයේ සීනෝෆාර්ම් එන්නතත් අනුමතයි – අපිට එන්නෙත් මේ එන්නතද?

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීන රජය සතු ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන සීනෝෆාර්ම් වෙතින් නිෂ්පාදනය කරන ලද එන්නතට අනුමැතිය හිමිව තිබේ. 

...

Read More

කොරෝනාවට එරෙහිව ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍ය අනුමැතිය දෙයි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපදනවා ලද මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමස්ත බ්‍රිතන්‍ය වැසියන් වෙතම ලබා දීමය හැකි බවද මැට් හැන්කොක් මහතා ප්‍රකාශ කර තිබේ. 

...

Read More

අලුත්ම කෝවිඩ් රෝග ලක්ෂණය – අසාමාන්‍ය පිළී ගඳ සහ ගෙන්දගම් පිළිස්සෙන ගඳ !

අසාමාන්‍ය පිළී ගඳක් දැනීම, කොරෝනාවල දිගු කාලීන රෝග ලක්ෂණයක් විය හැක!

...

Read More

කොරෝනා ඩයරීස්: ඩෙන්මාර්කයේ මුගටි ගැන ඇත්ත කතාව

ඩෙන්මාර්ක බලධාරීන් මිලියන ගණනක් මුගටින් මරල සමූහ වශයෙන් භූමදානය කිරීම නිසා භූගත ජලය අපවිත්‍ර වීමේ තර්ජනයක් මතුවීම ගැන ලංකාවේ වගේම විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේත් අවධානයට ලක්වෙලා.

...

Read More

ට්‍රම්ප් අන්තිමට අත්සන් කරයි!

ඉරිදා රාත්‍රියේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එතෙක් වේලා නොයෙක් කරුණු කියමින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ විරැකියාවෙන් පෙළෙන ඇමරිකානුවන්ට මූල්‍ය සහන ලබාදීමේ පනතට අත්සන් කළේය.

...

Read More

ජයග්‍රාහී සූත්‍රය සොයාගැනීමත් සමග වසංගතයේ ගෝලීය බලාපොරොත්තුව ඔක්ස්ෆර්ඩ් වැක්සිනය යි.

ෆයිසර් – බයොන්ටෙක් එන්නතටත් කලින් ලෝකයේ මහත් කතා බහට ලක් වූ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත වැඩිදුර පර්යේෂණවලට යොමු කර ඇති අතර, එහිදී එම එන්නතේ ‘ජයග්‍රාහී සූත්‍රය‘ (winning formula)  සොයාගෙන ඇතැයි සිතන බව සමාගමේ ප්‍රධානියා පැවසුවේය.

...

Read More

දකුණු අප්‍රිකාවත් කෝවිඩ් ආසාදිතයන්ගේ මිලියනයේ සීමාව පසු කරයි

කොරෝනාවෛරස ආසාදිතයන් මිලියනයේ සීමාව පසු කළ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට දකුණු අප්‍රිකාව පත් විය.

...

Read More

සයිප්‍රසයත් කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කරයි

ඉකුත් සෙනසුරාදා දින මෙම එන්නත රටට ගෙන ඒමට රජය කටයුතු කර ඇත.

...

Read More

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය ලොවපුරා පැතිරෙයි

මහා බ්‍රිතාන්‍යයෙන් පසුගියදා වාර්තා වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

...

Read More

කෝවිඩ් එන්නත ලතින් ඇමරිකාවට!

මෙක්සිකෝව, චිලී රාජ්‍යය සහ කොස්ටා රිකාව මහාපරිමාණ එන්නත්කරණය හෙවත් mass vaccination ආරම්භ කරයි.

...

Read More

කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා සරණාගත පුත්‍රයා – උගුර් සහීන්

කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පුරෝගාමී විද්‍යාඥයා සහ බයොන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන උගුර් සහීන් (Ugur Sahin) ගේ ළමා කල යැයි කියන ඡායාරූපයක් පසුගිය දිනවල විදුලි වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය විය.

...

Read More

එක්සත් රාජධානියෙන් හමු වූ නව කොරෝනා මාදිලිය සිංගප්පූරුවටත්

එක්සත් රාජධානියේ දී සොයා ගන්නා ලද කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයේ, සිංගප්පුරුවේ මුල් ම ආසාදිතයා හමු වී ඇති බව සිංගප්පූරුව නිවේදනය කරයි.

...

Read More

කෝවිඩ් වසංගතයට ගොදුරු වූ ඉතාලියේ පවුල් 500 ක් ආණ්ඩුවෙන් වන්දි ඉල්ලා නඩු පවරති

ඉතාලියේ කොරෝනාවෛරස වින්දිතයන් ගේ පවුල් ප්‍රාදේශීය සහ ජාතික ආණ්ඩු නායකයින්ට විරුද්ධ ව නඩු පවරා තිබේ. ගෝලීය වසංගතයට ඔවුන් දැක්වූ මුල් ප්‍රතිචාරය නොසලකා හැරීම්වලින් සහ වැරැදීම්වලින් පිරී ඇති බව ඔවුන් ඉදිරිපත් කරන චෝදනාව යි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!